Supiri kama machanතෝ නං මල් පොන්නයෙක්ද කොහෙද ...එහෙම දත් කැඩෙන් නැහැ පොන්සියෝ ..අනික සැරට කාල ප්ලේන් tea එකක් ගැහුවම මරු ..
මන් මහ ආස නැති රෙද්දක් ඔය. රස්නේ පිටින් කෑවේ නැත්තන් crust එක thick වැඩිනන් දත් කඩල යනවා හපන්න ගියාම. එහෙම සම්බෝල එක්ක කෑවම ටික වෙලාවකින් දන්න ගන්නවා කට තුවාල වෙලා. මට විතරද මෙහෙම වෙලා තියෙන්නේ?![]()
යකෝ දවස් ගණන් පරණ පාං ආයෙ රෝස් කර කර තියලා උඹට දීලා තියෙන්නේ. එතකොට රෝස් පාං එකෙන් ගහලා ටිපර් වල දුනුත් හැඩගැහුවෑකි. 
යකෝ දවස් ගණන් පරණ පාං ආයෙ රෝස් කර කර තියලා උඹට දීලා තියෙන්නේ. එතකොට රෝස් පාං එකෙන් ගහලා ටිපර් වල දුනුත් හැඩගැහුවෑකි.
![]()

අනේ මන්ද බන්. වෙන්න ඇති. මට මතක හැටියට රෝස් පාන් කන්න ගිහින් හක්කත් අම්බානෙක රිදිලා කටත් තුවාල වෙලා නතර උනේ. පොඩි කාලේ ඕක උනේ. ඉන්පස්සේ මන් වැඩිය කාලම නෑ. මන් ආස ටිකක් සැර කට්ට සම්බෝලයක් එක්ක අච්චු පාන්/පෝරණු පාන් කන්න. පරිප්පුයි ඔම්ලටුයි එක්ක කාලයක් කාල එපා උනා. සම්බෝලේ එක්ක එපා වෙලා නෑ තාම. බඩ පිරුනට මෙලෝ ගුණයක් නැති හින්ද පාන්ක න්නේ අඩුවෙන් දැන්.![]()