පාන්_බනිස්_කන අය එන්නෝ

John ayya

Active member
  • Jan 7, 2015
    190
    25
    28
    තෝ නං මල් පොන්නයෙක්ද කොහෙද ...එහෙම දත් කැඩෙන් නැහැ පොන්සියෝ ..අනික සැරට කාල ප්ලේන් tea එකක් ගැහුවම මරු ..
    Supiri kama machan
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කෝ බන් රෝස් පාන් එකයි නිකන් පාන් එකයි අතරමැද සයිස් පාන් එක.
    තැටි පාන් කියන්නේ ඒවට නේද
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මන් මහ ආස නැති රෙද්දක් ඔය. රස්නේ පිටින් කෑවේ නැත්තන් crust එක thick වැඩිනන් දත් කඩල යනවා හපන්න ගියාම. එහෙම සම්බෝල එක්ක කෑවම ටික වෙලාවකින් දන්න ගන්නවා කට තුවාල වෙලා. මට විතරද මෙහෙම වෙලා තියෙන්නේ? :baffled:

    :P යකෝ දවස් ගණන් පරණ පාං ආයෙ රෝස් කර කර තියලා උඹට දීලා තියෙන්නේ. එතකොට රෝස් පාං එකෙන් ගහලා ටිපර් වල දුනුත් හැඩගැහුවෑකි. :rofl:
     
    liosri

    Active member
  • May 28, 2008
    835
    73
    28
    Kurunegala
    යකෝ මේ බඩගින්නේ ඉන්න වෙලාවේ මේක දැකල ඒක ඩබල් උනා..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    :P යකෝ දවස් ගණන් පරණ පාං ආයෙ රෝස් කර කර තියලා උඹට දීලා තියෙන්නේ. එතකොට රෝස් පාං එකෙන් ගහලා ටිපර් වල දුනුත් හැඩගැහුවෑකි. :rofl:

    අනේ මන්ද බන්. වෙන්න ඇති. මට මතක හැටියට රෝස් පාන් කන්න ගිහින් හක්කත් අම්බානෙක රිදිලා කටත් තුවාල වෙලා නතර උනේ. පොඩි කාලේ ඕක උනේ. ඉන්පස්සේ මන් වැඩිය කාලම නෑ. මන් ආස ටිකක් සැර කට්ට සම්බෝලයක් එක්ක අච්චු පාන්/පෝරණු පාන් කන්න. පරිප්පුයි ඔම්ලටුයි එක්ක කාලයක් කාල එපා උනා. සම්බෝලේ එක්ක එපා වෙලා නෑ තාම. බඩ පිරුනට මෙලෝ ගුණයක් නැති හින්ද පාන්ක න්නේ අඩුවෙන් දැන්. :rofl:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අනේ මන්ද බන්. වෙන්න ඇති. මට මතක හැටියට රෝස් පාන් කන්න ගිහින් හක්කත් අම්බානෙක රිදිලා කටත් තුවාල වෙලා නතර උනේ. පොඩි කාලේ ඕක උනේ. ඉන්පස්සේ මන් වැඩිය කාලම නෑ. මන් ආස ටිකක් සැර කට්ට සම්බෝලයක් එක්ක අච්චු පාන්/පෝරණු පාන් කන්න. පරිප්පුයි ඔම්ලටුයි එක්ක කාලයක් කාල එපා උනා. සම්බෝලේ එක්ක එපා වෙලා නෑ තාම. බඩ පිරුනට මෙලෝ ගුණයක් නැති හින්ද පාන්ක න්නේ අඩුවෙන් දැන්. :rofl:

    මාත් දැන් වැඩියේ කන්නේ නෑ. නිතර කෑවොත් ඔය ගතිය එන්නේ නෑ, කලාතුරකින් කෑවම තමයි පට්ටම රස. වැස්ස දවසට හොඳට උම්මලකඩ දාලා මිරිස් කරල් හීනිවට කපලා දාපු ලූණු සම්බෝලයක් එක්ක බේක් කරලා රෝස් කරපු hot hot පාන් බාගයක් කාලා ඉඟුරු දාපු ප්ලේන්ටී එකක් උණුවෙන් බොනකොට දැනෙන ගතිය. පාන් කන්න හොඳ නෑ තමයි මමත් දන්න තරමින්. කලාතුරකින් ආසාවට තමයි කන්නේ මමත්.