~පාපොච්චාරණයක්~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
රොන් අය්යගෙ තවත් බොහොම අපූර්ව නිර්මානයක්. දෙයක් කියන්නම් රොන් අය්යෙ.. අය්යගෙ කව්ය නිර්මාන හමවෙලාවෙම පුලුල් පරසයක විහිදුන යතර්තවදී නිරම්නයි....ඒ නිසාම බොහොම අපූර්වට ඒ වායෙ අති සන්වෙදි අදස අපි හමොටම දැනෙනව....භොම ලස්සන්ය් ඒ වාගෙම වදගත් පනිවිඩයක් අපි හමොටම දෙනව....මගෙන් සුභ පතුම් නිර්මනය අනර්ගය් ...


බො‍හො‍ම‍ත්‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍යා‍ ඔ‍යා‍ගේ‍ අ‍ද‍හ‍ස්ව‍ල‍ට‍...

කා‍ලෙ‍කි‍න්‍ කි‍ය‍ව‍න්න ලැ‍බු‍නේ‍ නැ‍හැ‍ ම‍ල්‍ලි‍ගේ‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍..ල‍ඟදී‍ම අ‍ප‍ට එ‍ක‍ක්‍ බ‍ල‍න්න ලි‍ය‍න‍වා‍නේ‍ ....


ම‍ල්‍ලි‍ට ජ‍ය‍.....
 

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඉතාමත් හොද නිර්මානයක් අයියෙ.
    මේ වේගයෙන් ඉදිරියට යන කාර්මික වූ සමාජයත් එක්ක අපට දෙමව්පියන්ට සලකන්න පවා වෙලාවක් නැතිව ගිහින්.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාමත් හොද නිර්මානයක් අයියෙ.
    මේ වේගයෙන් ඉදිරියට යන කාර්මික වූ සමාජයත් එක්ක අපට දෙමව්පියන්ට සලකන්න පවා වෙලාවක් නැතිව ගිහින්.

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ම‍ල්‍ලි‍ය‍ගේ‍ අ‍ද‍හ‍ස්‍ව‍ල‍ට‍....
     
    meka mata godak waduna Ron aiya......me oyage personal fealing ekakda kiyalath hitenawa..
    mata godak feel una.hadawathatama waduna poem ekak...mokada oya poem eken mul tika mama experience karala nisa..habai...end eka oya widiyata wenna denne na sure!
    thanks for the heart touching poem!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    meka mata godak waduna Ron aiya......me oyage personal fealing ekakda kiyalath hitenawa..
    mata godak feel una.hadawathatama waduna poem ekak...mokada oya poem eken mul tika mama experience karala nisa..habai...end eka oya widiyata wenna denne na sure!
    thanks for the heart touching poem!


    naha malli mage aththa athdakeemak nam newei.

    namuth meka thamai goda denek athvindina yatharthaya..

    ehema nowenna waga balaganna kiyala illeemak ha paniwidayak thamai mema nirmanaya thulin mama eliyata denna uthsaha kale...

    mallita bohomathma sthuthi adahaswalata.....
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Mata monavath kiyanna be brother...husma hiravuna vage.....thanx


    මේ‍ක‍ අ‍පි‍ සි‍ය‍ලු‍ දෙ‍නා‍ම සි‍ති‍ය‍ යු‍තු‍ නි‍මි‍ත්‍ත‍ක්නේ‍‍...සං‍වේ‍දී‍ වු‍නා‍ට බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍...
     

    PRITY

    Member
    Jul 29, 2009
    46
    2
    0
    ගොඩක් සංවේදි නිර්මාණයක්.අපි හැමෝටම දෙයක් හිතන්න ඉතුරු කරල තියෙනවා......
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපේ අප්පච්චි හුඟක් වෙලාවට කතා කරන්න එන්නෙ නෑ. හෙට අම්මට කියන්න ඕනෙ අප්පච්චිට බලෙන් හරි ටෙලිෆෝන් එක දෙන්න කියල.
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    :(පුංචි කාලෙ ඉදන් අම්මා වගේම අපට ආදරය කරන ඒත් හිත ඇතුලෙ ආදරය,කදුළු හංගගෙන....දරුවන්ගෙ සතුට දිහා බලලා ඇසින් ගලන කදුලට වඩා හිතින් සතුටු කදුළු හෙලපු පියෙකු‍ගෙ දුක් කදුලක අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ....හැම දෙනාටම හිතට තට්ටු කරන සංවේදී නිර්මාණයක්....
    වෙනස් පැතිකඩයන්ගෙන් ඉදිරියටත් නිර්මාණ කරමින්......හැමදෙනාගෙම නෙත්,සිත් පාදන්න....රොන් අයි‍යට ශක්තිය,දිරිය නිබද ලැබේවා!!!
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගොඩක් සංවේදි නිර්මාණයක්.අපි හැමෝටම දෙයක් හිතන්න ඉතුරු කරල තියෙනවා......

    බොහොම ස්තුතියි නංගි ඔයාගේ අදහස්වලට...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    අපේ අප්පච්චි හුඟක් වෙලාවට කතා කරන්න එන්නෙ නෑ. හෙට අම්මට කියන්න ඕනෙ අප්පච්චිට බලෙන් හරි ටෙලිෆෝන් එක දෙන්න කියල.

    ඔව් සහෝදරයා අප්පච්චිට පුළුවන් හැම වෙලාවකම කථා කරල හිත නිරවුල්ව තියන්න...

    බොහොම ස්තුතියි සහෝදරයා ඔබේ විවුර්තභාවයට....