රොන් අය්යගෙ තවත් බොහොම අපූර්ව නිර්මානයක්. දෙයක් කියන්නම් රොන් අය්යෙ.. අය්යගෙ කව්ය නිර්මාන හමවෙලාවෙම පුලුල් පරසයක විහිදුන යතර්තවදී නිරම්නයි....ඒ නිසාම බොහොම අපූර්වට ඒ වායෙ අති සන්වෙදි අදස අපි හමොටම දැනෙනව....භොම ලස්සන්ය් ඒ වාගෙම වදගත් පනිවිඩයක් අපි හමොටම දෙනව....මගෙන් සුභ පතුම් නිර්මනය අනර්ගය් ...
බොහොමත්ම ස්තුතියි මල්ලියා ඔයාගේ අදහස්වලට...
කාලෙකින් කියවන්න ලැබුනේ නැහැ මල්ලිගේ නිර්මානයක්..ලඟදීම අපට එකක් බලන්න ලියනවානේ ....
මල්ලිට ජය.....
පුංචි කාලෙ ඉදන් අම්මා වගේම අපට ආදරය කරන ඒත් හිත ඇතුලෙ ආදරය,කදුළු හංගගෙන....දරුවන්ගෙ සතුට දිහා බලලා ඇසින් ගලන කදුලට වඩා හිතින් සතුටු කදුළු හෙලපු පියෙකුගෙ දුක් කදුලක අර්ථවත් නිර්මාණයක් රොන් අයියේ....හැම දෙනාටම හිතට තට්ටු කරන සංවේදී නිර්මාණයක්....