ඇයි?![]()
හාපො.........පිස්සුද අනෙ....
අපෙ අම්මා කියලා දිලා තියෙන්නෙ
මිනියක් මැරුවත් අම්මට කියන්න...
එත් මිනියක් මරනවා නම් තනියම මරන්න කියලා....
පලවෙනි උපදෙස පිලිපැද්දත් නැතත් දෙවනි එක නම් පිලිපදිනවා මම එකෙන් ම........


රහසක් රකින්න පුලුවන් දෙන්නයි මේ ලොකෙ ඉන්නෙ.
පලවෙනියා නූපන් කෙනෙක්
දෙවනියා මැරුන කෙනෙක්.
ඔය දෙන්නට ඇර කාට රහසක් කිව්වත් එක රහසක් වෙන්නෙ නැ එ මොහොතෙ ඉදන්...............





