පාපොච්චාරණයට ඉඩක්

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
ඇයි?:P

හාපො.........පිස්සුද අනෙ....
අපෙ අම්මා කියලා දිලා තියෙන්නෙ
මිනියක් මැරුවත් අම්මට කියන්න...
එත් මිනියක් මරනවා නම් තනියම මරන්න කියලා....
පලවෙනි උපදෙස පිලිපැද්දත් නැතත් දෙවනි එක නම් පිලිපදිනවා මම එකෙන් ම........;);)
රහසක් රකින්න පුලුවන් දෙන්නයි මේ ලොකෙ ඉන්නෙ.
පලවෙනියා නූපන් කෙනෙක්
දෙවනියා මැරුන කෙනෙක්.
ඔය දෙන්නට ඇර කාට රහසක් කිව්වත් එක රහසක් වෙන්නෙ නැ එ මොහොතෙ ඉදන්...............;)
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113

    එහෙනම් ඉතිං ඕන දුකක් හිතේ තියාගෙන මැරිල පලයල්ලා...:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් ඉතිං ඕන දුකක් හිතේ තියාගෙන මැරිල පලයල්ලා...:P

    මොකටද අප්පා දුක්වෙන්නෙ...මම නම් එවට දුක් වෙන්නෙ නැ...මතක් වෙනකොට ෆුල් හැපී නෙ...අම්මො එදා මාර බේරිල්ලක් නෙ බේරුනෙ කියලා...:P
    එකෙත් තියෙනවා අප්පා අමුතුම ෆන් එකක්......;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    මොකටද අප්පා දුක්වෙන්නෙ...මම නම් එවට දුක් වෙන්නෙ නැ...මතක් වෙනකොට ෆුල් හැපී නෙ...අම්මො එදා මාර බේරිල්ලක් නෙ බේරුනෙ කියලා...:P
    එකෙත් තියෙනවා අප්පා අමුතුම ෆන් එකක්......;)

    හ්ම්ම් කෙල්ලො කොහොමත් ලෝකෙ පෙරලුනත් ෆන් එකේ ඉන්න ජීවී කොට්ටාසයක් :P
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    kollek sambandha seen ekak wenna one aniwaaa.... :)

    මොකටද අප්පා දුක්වෙන්නෙ...මම නම් එවට දුක් වෙන්නෙ නැ...මතක් වෙනකොට ෆුල් හැපී නෙ...අම්මො එදා මාර බේරිල්ලක් නෙ බේරුනෙ කියලා...:P
    එකෙත් තියෙනවා අප්පා අමුතුම ෆන් එකක්......;)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    kollek sambandha seen ekak wenna one aniwaaa.... :)

    එහෙමමත් නැ...සාමාන්‍යයෙන් ස්කොලෙ කාලෙ මම හරි දග ලමයෙක්...අපෙ පංතිභාර මිස් ඉස්සල්ලාම මාව සැක කරන තරම් හොද තත්වයක් තිබ්බා මට;)හැබැයි මිස්ට මාව අල්ලගන්න නම් බැ ලෙසියකට...;);)
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හ්ම්ම් කෙල්ලො කොහොමත් ලෝකෙ පෙරලුනත් ෆන් එකේ ඉන්න ජීවී කොට්ටාසයක් :P

    ආයෙත් අහලා...ඉන්න ටික කාලෙ දුක් වෙවි ජිවත් වෙන්නෙ මොකටද අප්පා.......ඇඩුවයි කියලා ලැබෙන දෙයක් තියෙ යැ..තියෙන කදුලු ටිකත් යනවා මිස;)
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    ආයෙත් අහලා...ඉන්න ටික කාලෙ දුක් වෙවි ජිවත් වෙන්නෙ මොකටද අප්පා.......ඇඩුවයි කියලා ලැබෙන දෙයක් තියෙ යැ..තියෙන කදුලු ටිකත් යනවා මිස;)

    කීවට තරහ වෙන්න එපා මට ඔහොම හිතන කෙල්ලො පේන්න බැහැ. මොකද උන්ට හිතගිය තැන මාලිගාව. :P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ආයෙත් අහලා...ඉන්න ටික කාලෙ දුක් වෙවි ජිවත් වෙන්නෙ මොකටද අප්පා.......ඇඩුවයි කියලා ලැබෙන දෙයක් තියෙ යැ..තියෙන කදුලු ටිකත් යනවා මිස;)

    oya attatama girls da
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කීවට තරහ වෙන්න එපා මට ඔහොම හිතන කෙල්ලො පේන්න බැහැ. මොකද උන්ට හිතගිය තැන මාලිගාව. :P

    අන්න ඔයාට වැරදුන තැන.හැම කෙල්ලකගෙම මිම්මෙන් මාව මනින්න හදන්න එපා..මම කෙල්ලෙක් මිස කෙල්ලො නෙමෙයි..මම හිතට දුකක් ඇති වෙන දෙවල් වලින් ඇත් වෙලා ඉන්නයි උත්සාහ කරන්නෙ...
    මම දුක් උනා පසු තැවුන පාපොච්චාරණය කලා කියලා එවා හරි ගස්සගන්න පුලුවන් ද....බැනෙ..........
    එකම දේ එවා ආයෙ නොකර ඉන්න එකනෙ...
    අපිට වැරදි හරිගස්සන්න බැ...එත් එවා නැවත නොකර ඉන්න තැනට වැඩ කරන්න පුලුවන් :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    අන්න ඔයාට වැරදුන තැන.හැම කෙල්ලකගෙම මිම්මෙන් මාව මනින්න හදන්න එපා..මම කෙල්ලෙක් මිස කෙල්ලො නෙමෙයි..මම හිතට දුකක් ඇති වෙන දෙවල් වලින් ඇත් වෙලා ඉන්නයි උත්සාහ කරන්නෙ...
    මම දුක් උනා පසු තැවුන පාපොච්චාරණය කලා කියලා එවා හරි ගස්සගන්න පුලුවන් ද....බැනෙ..........
    එකම දේ එවා ආයෙ නොකර ඉන්න එකනෙ...
    අපිට වැරදි හරිගස්සන්න බැ...එත් එවා නැවත නොකර ඉන්න තැනට වැඩ කරන්න පුලුවන් :D

    ඒව ආයෙ නොකරන්න වග බලාගන්න එක තමයි. වැරැද්ද හරි ගස්ස ගන්නව කියන්නෙ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඒක කොහොමද වැරද්දක් වෙන්නෙ?:confused:

    පාපොච්චාරණය කරනවා කියල කියන්නේ මොකක්ද....?
    පව් ක්‍ෂමා කරන එකක්ද... එහෙම නැත්තං හිත සැහැල්ලූ කරනගන්න එකද...?
    පාපොච්චාරණයෙන් පව් ක්‍ෂමා කරන්න බෑ.....
    හිත සැහැල්ලූ වෙන්න පුලූවන්.... හැබැයි වමාරන්නේ කාගේ ඉස්සරහද යන එක උඩ ඒක තීරණය වෙනවා....
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අන්න ඔයාට වැරදුන තැන.හැම කෙල්ලකගෙම මිම්මෙන් මාව මනින්න හදන්න එපා..මම කෙල්ලෙක් මිස කෙල්ලො නෙමෙයි..මම හිතට දුකක් ඇති වෙන දෙවල් වලින් ඇත් වෙලා ඉන්නයි උත්සාහ කරන්නෙ...
    මම දුක් උනා පසු තැවුන පාපොච්චාරණය කලා කියලා එවා හරි ගස්සගන්න පුලුවන් ද....බැනෙ..........
    එකම දේ එවා ආයෙ නොකර ඉන්න එකනෙ...
    අපිට වැරදි හරිගස්සන්න බැ...එත් එවා නැවත නොකර ඉන්න තැනට වැඩ කරන්න පුලුවන් :D

    පාපොච්චාරණය කරන්නේ වැරැද්ද නිවරදිකරගන්න නෙමෙයි.
    අපේ වැරැද්ද අපි පිළිගන්නවා කියන්න.
    Accept your mistake & move on...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    පාපොච්චාරණය කරනවා කියල කියන්නේ මොකක්ද....?
    පව් ක්‍ෂමා කරන එකක්ද... එහෙම නැත්තං හිත සැහැල්ලූ කරනගන්න එකද...?
    පාපොච්චාරණයෙන් පව් ක්‍ෂමා කරන්න බෑ.....
    හිත සැහැල්ලූ වෙන්න පුලූවන්.... හැබැයි වමාරන්නේ කාගේ ඉස්සරහද යන එක උඩ ඒක තීරණය වෙනවා....

    පව් සමාවක් නෙමේ... කරපු වැරැද්ද හිතේ තියාගෙන දුක් විඳින්නෙ නැතුව ඒක නිර්නාමික අයට හරි කියල. දුක අඩු කර ගන්න එක. පටල ගන්න එපා කිතුනු ධර්මය නෙමේ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    පව් සමාවක් නෙමේ... කරපු වැරැද්ද හිතේ තියාගෙන දුක් විඳින්නෙ නැතුව ඒක නිර්නාමික අයට හරි කියල. දුක අඩු කර ගන්න එක. පටල ගන්න එපා කිතුනු ධර්මය නෙමේ...

    ජීවිතේ කියන්නේ රහස් ගොඩක්.... ඒවා හොඳ හෝ නරක වුණාට මැරෙනකං අපිට ඒවත් එක්ක ජීවත් වෙන්න වෙනවා... ඒවා පාපොච්රණය කරල හිත සැහැල්ලු කර ගන්නවා කියන්නේ තාවකාලික දෙයක්.... අපිට පාපොච්චාරණය කරන්න පුලුවන්... හැබැයි හෘදසාක්‍ෂියත් එක්ක තියෙන සංවාදය නතර කරන්න බෑ....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    කාටද රිදුනේ?

    Capture.jpg

    අනික උඹට පාපොච්චාරණය කරන්නත් පුළුවන් රෙප් කපපු විදිය. :P:yes:
     
    Last edited:
    • Like
    Reactions: Pathfinder_A2Z

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,206
    31,936
    113
    ජීවිතේ කියන්නේ රහස් ගොඩක්.... ඒවා හොඳ හෝ නරක වුණාට මැරෙනකං අපිට ඒවත් එක්ක ජීවත් වෙන්න වෙනවා... ඒවා පාපොච්රණය කරල හිත සැහැල්ලු කර ගන්නවා කියන්නේ තාවකාලික දෙයක්.... අපිට පාපොච්චාරණය කරන්න පුලුවන්... හැබැයි හෘදසාක්‍ෂියත් එක්ක තියෙන සංවාදය නතර කරන්න බෑ....

    හෘදසාක්‍ෂියක් තියනවනම් ඒක කරන්න පුළුවන් වෙන්න ඕන.:yes: