පායනවද???

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    වැස්ස නෑ බං
    ගාල්ලේ මාත්, සීතල වැඩී කියන්නේ පෑවිල්ලක් ලු.
    මේ සීතල නිසා හොද කලකට පෑවිල්ල අල්ලයි කියලා
    කියනවා බං ලොකු මිනිස්සු..
    මංදා ඉතින්..

    අර ගස් කපන කැපිල්ලට වැස්සොත් තමා පුදුමේ..
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    giya awuruddeth mathaka ne, mul maase deke seethalai, seethala maasa iwara unaama thamai wahinne nathi eke rasne therenna patan ganne.