[ පාරට බහින්න එපා ]
පාරට බහින්න එපා කිසිම වැදගත් නොවන කාරනාවකට!
හැමතැනම මුරපොලවල්.
අහු උනොත් පොලිසියෙන් ඇප දෙන්නෙත් නැහැ
හැමතැනම මුරපොලවල්.
අහු උනොත් පොලිසියෙන් ඇප දෙන්නෙත් නැහැ
අපේ පැත්තෙ බයික් එකකින් ගිය ඩබලකට adha ඇති වෙන්ඩම හම්බෙලා තියෙනව .. ඇසින් දුරු සාක්කි අනුව බයික් එක පැදපු එකාව උස්සල පොලේ ගහල..
සිoහලු පොඩ්ඩක් පරිස්සමට ගෙදරට වෙලා ඉදපියවු නැත්තන් තොපිටත් වෙන්නෙ ඒ සන්ස්තෑසියම තමයි..

එහෙම උස්සල පොලේ ගහන්නෙ නෑ යකෝ ලංකාවෙ.. උබ හීනයක් දැකල..![]()


එහෙම උස්සල පොලේ ගහන්නෙ නෑ යකෝ ලංකාවෙ.. උබ හීනයක් දැකල..![]()
හරියටම දන්නෙ නෑ. හැබැයි හදිසි නීතිය පනවල නැති නිසා ඔහොම අතඩංගුවට අරන් කරන්න පුලුවන් මුකුත් නෑ කියලයි හිතෙන්නෙ. ඒත් ගෙවල්වල හිටපියව්.. රස්තියාදුවක් සෙට් වෙනව අහු උනොත්.. වාහනෙත් පොලීසියේ...
Gedara issaraha light kanuve bulb on - off karannath barida?පාරට බහින්න එපා කිසිම වැදගත් නොවන කාරනාවකට!
හැමතැනම මුරපොලවල්.
අහු උනොත් පොලිසියෙන් ඇප දෙන්නෙත් නැහැ
Gedara issaraha light kanuve bulb on - off karannath barida?

hamudawe ayata (duty nathi/ niwadu inna aya) curfew time eke pare yanna puluwanda?
නිවාඩු ඉන්නව නම් සාමාන්‍ය සිවිලි වැසියෙක් වශයෙන් සලකන්නේ. නීතිය එකයි. හැබැයි අහු උනොත් පොලීසියෙන් පොඩි චාන්ස් එකක් දෙනවා හමුදාවේ හින්දා
ලැට් එකට යන්ඩ එපා කිව්වම ආයෙ සූ කරන්නවත් එපාද අහනව![]()

Ah. Ehenam minissunta badaginne marenna venne. Elavalu, kaema van langata yanna behene.![]()
Badaginne marena eka nawaththaganna witharak eliyata bahinna kiyanne.
Eliye light eka niwala thibba kiyala marenne nane.