[ පාරට බහින්න එපා ]

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    [ පාරට බහින්න එපා ]

    පාරට බහින්න එපා කිසිම වැදගත් නොවන කාරනාවකට!

    හැමතැනම මුරපොලවල්.

    අහු උනොත් පොලිසියෙන් ඇප දෙන්නෙත් නැහැ

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    හරියටම දන්නෙ නෑ. හැබැයි හදිසි නීතිය පනවල නැති නිසා ඔහොම අතඩංගුවට අරන් කරන්න පුලුවන් මුකුත් නෑ කියලයි හිතෙන්නෙ. ඒත් ගෙවල්වල හිටපියව්.. රස්තියාදුවක් සෙට් වෙනව අහු උනොත්.. වාහනෙත් පොලීසියේ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ පැත්තෙ බයික් එකකින් ගිය ඩබලකට adha ඇති වෙන්ඩම හම්බෙලා තියෙනව .. ඇසින් දුරු සාක්කි අනුව බයික් එක පැදපු එකාව උස්සල පොලේ ගහල..

    සිoහලු පොඩ්ඩක් පරිස්සමට ගෙදරට වෙලා ඉදපියවු නැත්තන් තොපිටත් වෙන්නෙ ඒ සන්ස්තෑසියම තමයි..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපේ පැත්තෙ බයික් එකකින් ගිය ඩබලකට adha ඇති වෙන්ඩම හම්බෙලා තියෙනව .. ඇසින් දුරු සාක්කි අනුව බයික් එක පැදපු එකාව උස්සල පොලේ ගහල..

    සිoහලු පොඩ්ඩක් පරිස්සමට ගෙදරට වෙලා ඉදපියවු නැත්තන් තොපිටත් වෙන්නෙ ඒ සන්ස්තෑසියම තමයි..

    එහෙම උස්සල පොලේ ගහන්නෙ නෑ යකෝ ලංකාවෙ.. උබ හීනයක් දැකල.. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම උස්සල පොලේ ගහන්නෙ නෑ යකෝ ලංකාවෙ.. උබ හීනයක් දැකල.. :lol:

    ඇත්ත යකෝ ඇසින් දුටු ශාක්කි තියෙනව..බයික් එක පිටිපස්සෙ උන්න එකා ගහද්දි පැනල දුවල, එලෝපු එකා හොදට කාල අන්තිමට ඌව උස්සල පොලේ ගහල.. :lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    බොරුවට බෙහෙත් තුණ්ඩු උස්සන් එලි බැහැල ඉල්ලන් කෑවනෙ.... දැන් බෙහෙතක් ඕන එකාට ගන්නත් නෑ අන්තිමේ.... සිංහලු..... හදන්න බෑ.....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම උස්සල පොලේ ගහන්නෙ නෑ යකෝ ලංකාවෙ.. උබ හීනයක් දැකල.. :lol:

    ඕක කොහොමත් දැක්ක වගේ කෙබර කෙලින එකෙක් .කොහොම උනත් එලියට බහින්නෙ නැතුව ඉන්න එක හොදයි
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    හරියටම දන්නෙ නෑ. හැබැයි හදිසි නීතිය පනවල නැති නිසා ඔහොම අතඩංගුවට අරන් කරන්න පුලුවන් මුකුත් නෑ කියලයි හිතෙන්නෙ. ඒත් ගෙවල්වල හිටපියව්.. රස්තියාදුවක් සෙට් වෙනව අහු උනොත්.. වාහනෙත් පොලීසියේ...

    kelinma nadu machan.nikan rasthiyadu wenna wenne
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    පාරට බහින්න එපා කිසිම වැදගත් නොවන කාරනාවකට!

    හැමතැනම මුරපොලවල්.

    අහු උනොත් පොලිසියෙන් ඇප දෙන්නෙත් නැහැ

    Gedara issaraha light kanuve bulb on - off karannath barida?
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    hamudawe ayata (duty nathi/ niwadu inna aya) curfew time eke pare yanna puluwanda?

    නිවාඩු ඉන්නව නම් සාමාන්‍ය සිවිලි වැසියෙක් වශයෙන් සලකන්නේ. නීතිය එකයි. හැබැයි අහු උනොත් පොලීසියෙන් පොඩි චාන්ස් එකක් දෙනවා හමුදාවේ හින්දා
     
    • Like
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    නිවාඩු ඉන්නව නම් සාමාන්‍ය සිවිලි වැසියෙක් වශයෙන් සලකන්නේ. නීතිය එකයි. හැබැයි අහු උනොත් පොලීසියෙන් පොඩි චාන්ස් එකක් දෙනවා හමුදාවේ හින්දා

    eka thama me dawas wala godak hamudawe kattiya camp walata yanawa enawane dawas 14n 14ta wage. ekai ahuwe.
     
    • Like
    Reactions: I'ts My Style