පාරට බහිමුද

technobee

Banned
Nov 7, 2011
101
14
0
මචන් උබ කියන කතාව හොඳයි. නමුත් ඕව ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියල එක සැකයි. එළකිරි එකේ මෙචර සාමාජික පරිසක් 488,112 ඉන්න එකේ කලොත් බොහෝ වටිනවා. නමුත් මෙතන ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා.

1 : මෙවැනි මුදල් ප්‍රමාණයක් එකතු කිරීමේදී අනිවාර්යයෙන්ම රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලියාපදිංචි කල යුතු වෙනවා. එකියන්නේ NGO එකක් , අද කාලේ NGO එකක් ආරම්භ කිරීමට අවසර ලබා ගැනීම ඉතාමත් අපහසුයි.

2. අනෙක විශාල මුදලක් එකතු කිරීමේදී එක එක චෝදනා එන්න පුළුවන්, සල්ලි ගසා කැවා , සොරකම් කලා යන අදින් මඩ පහරවලුත් එන්න පුළුවන්.

3. මේ අරමුදල සිංහල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පමණක් යන පදනමට නම් මම කැමති නැහැ. මොකද දරුවෝ කියන්නේ හරිම අහිංසක සිත් දුෂිත නැති පිරිසක්. ලොවේ කොයි දරුවොත් එකයි. දරුවන්ගේ සිත් මල් වගේ කියන්නේ නිකන්ද. මහා මිනිස්සු මහා හම්බයෝ කරන වැඩවලි සිත් දුෂිත නැති දරුන්ට වක්‍රාකාරව පහර දීමක් ලෙස මෙය සලකන්න පුළුවන්. එක නිසා මම මේකට විරුද්දයි.

නැකැත් රාල;16269020 said:
:lol::lol::lol::lol: ඔයා නිකන් පාරට බහින්න කථා කලේ මගේ ගාව වැඩ පිලිවලක් තියනවා.. කෝ කයිවාරු ගැහුවට දැන් පස්ස ගහනවනේ...
 
ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචන් උබ කියන කතාව හොඳයි. නමුත් ඕව ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියල එක සැකයි. එළකිරි එකේ මෙචර සාමාජික පරිසක් 488,112 ඉන්න එකේ කලොත් බොහෝ වටිනවා. නමුත් මෙතන ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා.

    1 : මෙවැනි මුදල් ප්‍රමාණයක් එකතු කිරීමේදී අනිවාර්යයෙන්ම රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලියාපදිංචි කල යුතු වෙනවා. එකියන්නේ NGO එකක් , අද කාලේ NGO එකක් ආරම්භ කිරීමට අවසර ලබා ගැනීම ඉතාමත් අපහසුයි.

    2. අනෙක විශාල මුදලක් එකතු කිරීමේදී එක එක චෝදනා එන්න පුළුවන්, සල්ලි ගසා කැවා , සොරකම් කලා යන අදින් මඩ පහරවලුත් එන්න පුළුවන්.

    3. මේ අරමුදල සිංහල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පමණක් යන පදනමට නම් මම කැමති නැහැ. මොකද දරුවෝ කියන්නේ හරිම අහිංසක සිත් දුෂිත නැති පිරිසක්. ලොවේ කොයි දරුවොත් එකයි. දරුවන්ගේ සිත් මල් වගේ කියන්නේ නිකන්ද. මහා මිනිස්සු මහා හම්බයෝ කරන වැඩවලි සිත් දුෂිත නැති දරුන්ට වක්‍රාකාරව පහර දීමක් ලෙස මෙය සලකන්න පුළුවන්. එක නිසා මම මේකට විරුද්දයි.

    උබට තියෙනේ ඊරිසියාවද කුහක කමද?:oo::oo: