මචන් උබ කියන කතාව හොඳයි. නමුත් ඕව ක්‍රියාත්මක කරන්න පුලුවන්ද කියල එක සැකයි. එළකිරි එකේ මෙචර සාමාජික පරිසක් 488,112 ඉන්න එකේ කලොත් බොහෝ වටිනවා. නමුත් මෙතන ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා.
1 : මෙවැනි මුදල් ප්‍රමාණයක් එකතු කිරීමේදී අනිවාර්යයෙන්ම රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලියාපදිංචි කල යුතු වෙනවා. එකියන්නේ NGO එකක් , අද කාලේ NGO එකක් ආරම්භ කිරීමට අවසර ලබා ගැනීම ඉතාමත් අපහසුයි.
2. අනෙක විශාල මුදලක් එකතු කිරීමේදී එක එක චෝදනා එන්න පුළුවන්, සල්ලි ගසා කැවා , සොරකම් කලා යන අදින් මඩ පහරවලුත් එන්න පුළුවන්.
3. මේ අරමුදල සිංහල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පමණක් යන පදනමට නම් මම කැමති නැහැ. මොකද දරුවෝ කියන්නේ හරිම අහිංසක සිත් දුෂිත නැති පිරිසක්. ලොවේ කොයි දරුවොත් එකයි. දරුවන්ගේ සිත් මල් වගේ කියන්නේ නිකන්ද. මහා මිනිස්සු මහා හම්බයෝ කරන වැඩවලි සිත් දුෂිත නැති දරුන්ට වක්‍රාකාරව පහර දීමක් ලෙස මෙය සලකන්න පුළුවන්. එක නිසා මම මේකට විරුද්දයි.