පාර්ලිමේන්තුවේ බලය කවුරු අල්ලයි ද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    🙄 අදහසක් තියෙනවා ද? මේ සැරේ බහුතරයක් ගන්න නම් ලේසි වෙන එකක් නෑ.
    තනියම කාටවත් බැහැ. පක්ෂ කීපයක් එකතු වෙලා තමයි හදන්න වෙන්නේ
    දෙමල මුස්ලිම් පක්ෂ අනුරට හේත්තු උනොත් හරි.

    NPP එකට ලොවෙත් බෑ සරල බහුතරයවත් ගන්න. UNP+SJB එකතු උනත් වැඩි චන්ද උන්ට ආවේ උතුරෙන් සහ නැගෙනහිරින්.

    ඒ නිසා මට හිතෙනව මුස්ලිම් උන් සහ දෙමල උන් වෙනම ඉල්ලනවා මේ පාර. උන් අනිවා සීට් 20ට එහා ගන්නවා. අරන් NPP එකට සෙට් වෙනවා. NPP උන් කෙලින්ම "හොරු" කියලා කියපු නැති සෙට් එකක් ඕකේ ඉන්නෙ. ඊට පස්සෙ වෙන්නෙ ඕකුන් ටික NPP උන්ව අල්ලේ නටවලා උන්ට ඕන ටික ගන්නවා.

    මොනා උනත් සුපිරි අච්චාරුවක් සහ අවුරුදු 5 ඉවරවෙද්දි සුලුතර උන්ට කරගන්න බැරි වෙච්ච ලොකු දේවල් ටික කරන් තියෙයි.

    ඒකේ වගකීමත් සිංහලුව රවට්ටලා පුකේ ඇරපු රාජපක්ශලාගෙ අතේ තමා තියෙන්නෙ. මේ හැම එකම උනේ උන් 2019 ඇවිල්ල කරපු රැවටිල්ල නිසා.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    SJB & SLPP ekathu wela 113 hada ganna plan ekak gahai

    Ranil SLPP UNP & SJB ekathu wela 113 hada ganna plan ekak gahai

    NPP eka aluthenma kattiya parliment ekata daaganna try eka denawa & un madi paduwata alliance eka hadagaddi SLPP UNP SJB wage unwa kohomath hanne na

    NPP anduwak awe battan Anuragen me ratata loku output ekak ganna amruwei kiyala hithenawa
    ඔව්. NPP එකත් එක්ක කොච්චරක් ඉදී ද කියන එක sure කරන්න බෑ තාම. මිනිස්සු ගොඩක් කල්පනා කරලා ඡන්දෙ දෙයි කියලා හිතන්න අමාරුයි මේ ඡන්දෙ ප්‍රතිඵලත් එක්ක
     
    • Like
    Reactions: todd2231048

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    තනියම කාටවත් බැහැ. පක්ෂ කීපයක් එකතු වෙලා තමයි හදන්න වෙන්නේ
    දෙමල මුස්ලිම් පක්ෂ අනුරට හේත්තු උනොත් හරි.

    දෙමල මුස්ලිම් පක්ශ එකතු වෙන්නෙ සජිත්ට තමා.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,054
    1,169
    113
    NPP+ Wimal+ Gammanpila (Dilith) + patali + SF ekathu unoth Sinhala bahutharayak ganna puluwan. 110 witara seat gani. Nattam loweth NPP thaniyen illala 25k wage thama dinannanne. Umbala NPP eke 113 kage nam wath dannawada nikamata ahannee. NPP Eke mata nam tikak kiyahan prasidda?
     
    • Haha
    • Like
    Reactions: Sub Zer0 and B.Chat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    දෙමල මුස්ලිම් පක්ශ එකතු වෙන්නෙ සජිත්ට තමා.
    තවදුරටත් සජිත් කියන්නේ විකුනන්න බැරි බඩුවක්. ඕක අල්ලං යනවා කියන්නේම ඉතිනි npp එකට වාසියි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    තවදුරටත් සජිත් කියන්නේ විකුනන්න බැරි බඩුවක්. ඕක අල්ලං යනවා කියන්නේම ඉතිනි npp එකට වාසියි.
    එහෙමම කියන්න බෑ නේ. මනුස්සයගේ vibe එකට කැමති සෙට් එකක් ඉන්නවා. පේනවා නේ ඡන්ද ප්‍රතිශතය. ලංකාවේ තාම 70,80 කාලේ වගේ වැඩ කරන ඡන්ද සෙට් එකක්ම තියෙනවා. තාම කියන්න කල් වැඩී ඉතින්. කලින් සැරේ නම් ඡන්ද සෑහෙන ගාණක් අඩු වුණා. මේ සැරේ මොනවා වෙයි ද කියන්න බෑ. ඡන්දෙ බෙදෙනවා පක්ෂ වැඩි හින්දා කොහොම වුණත්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    1. එක්කෝ ජෙප්පෝ 113 හදයි. හොරු එක්ක මුට්ටු වෙන්නේ නැහැනේ. රියල් සුදු ජාන වෙන්න එපැයි.
    2. එක්කෝ රනිල්, පොහොට්ටු සෙට් එකයි, සජබේ සෙට් එකයි බාගෙන එහෙන් මෙහෙන් කොටාගෙන 113 හදයි.
    3. එක්කෝ සජිත් එහෙන් මෙහෙන් කොටන් 113 හදයි.

    හැබැයි පුතේ, කතානායක පත්කරන එක / අයවැය පාස් කරගන්න එක / හදිසියට පරිපුරකයක් වගේ පාස් කරගන්න එක කැද හැලියක් උනොත් ඉතින් උබ, අපි හැමෝටම මරුවට තියෙයි හොදේ.

    ප. ලි : දැන් කියන්න එපා 2/3 හම්බෙන ගොන් කතා / චන්ද කෝටියේ කතා / ඉන්න රජුට බහුතර කතා / කුලියට ලියන 5,000 කතා කතා. බලන් ඉදපන් දැන් ඉන්න ටිකම කොහෙන්හරි කැරකිලා ඇතුලට එන හැටි. හදන එකා මේ පාර බහුතරය හදන්නේ දාන සෙල්ලම් ඔක්කොම දාලා.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    NPP members North East janathawage Sudusu aya dammala ehe taniyen illanna eka hodai. Eheth educated or other status tiyena aya innawa.
    Mokada Race and south base discrimination feeling adu karanna oney enminissunge

    Douglas wage unwa after election set karaganima awul na
    All island IQ paper or interview karala hoda status tiyena tamil Kollo kello police wage ganna oney. Real police gutt feeling awama mona race unot behela loyally job karanawa
     
    Last edited:
    • Like
    Reactions: B.Chat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,880
    113
    Homagama
    එහෙමම කියන්න බෑ නේ. මනුස්සයගේ vibe එකට කැමති සෙට් එකක් ඉන්නවා. පේනවා නේ ඡන්ද ප්‍රතිශතය. ලංකාවේ තාම 70,80 කාලේ වගේ වැඩ කරන ඡන්ද සෙට් එකක්ම තියෙනවා. තාම කියන්න කල් වැඩී ඉතින්. කලින් සැරේ නම් ඡන්ද සෑහෙන ගාණක් අඩු වුණා. මේ සැරේ මොනවා වෙයි ද කියන්න බෑ. ඡන්දෙ බෙදෙනවා පක්ෂ වැඩි හින්දා කොහොම වුණත්
    මනුස්සයාගේ වයිබ් එක තියනවා එක ඌවම අන්දන හිතලුවක්.අහසින් පත්වෙච්ච චූටි බබාව සනසන්න කරන වැඩක්. නැත්තම් ඌ අඩනවානේ. ඌ ලගම ඉන්න එවුන් වයිබ් එක දොබෙන් යන්න දෙන හැටි බලාගන්න පුලුවන් හෙට අනිද්දාම.

    හැමදාම මම කිව්වා මේ ⁣රටේ මිනිස්සු ඡන්දය දෙන අත පැහැදිලිව කියවන්න පුලුවන් කියලා පොඩ්ඩක් ඇහැඇරලා බැලුවොත්. කවුරුත් ඒක කරන්නැ. සජිත් බබා ගේ වගේ බබල් වල හිරවෙලා ඉන්නවා.

    පේනවානේද ඡන්ද ප්‍රතිශතය කියන එක සජියාමතේරුම්ගත්තේ නැ. ඌ තේරුම් ගන්නෙත් නැ.

    Npp එක තමන්ට තිබ්බ 3% ⁣තේරුම් ගත්තා.දැන් 42% තේරුම් ගනිමින් ඉන්නවා.
    නාමල් තමයි ඒ වගේම තමන්ගේ තැන තේරුම් අරන් ලස්සනම ගේම ගහන්නේ.
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,488
    3,899
    113
    Maligawatta
    Anura ta Deepu ung NPP ekata thamaa parliament chandedith gahanne

    225 x 42% = 95 seats approximately + NPP eka dinapu handa parliament election eke rella wediwenava, +

    105k wage aawoth, panath sammatha karaganna ehema demala sandaanaya support ekak dei kiyala hithanawa, sumanthiran kiyanne Anura ge Bokka
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435

    muslim ubalage support ekak npp ekata nadda.
     
    • Like
    Reactions: B.Chat

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,304
    1,338
    113
    Giyapara 1 seat unata UNP ta me para chanda set ekak wadinawa, giyapara Sajith strong hitiye dan u japan kiyalawa test ground hadala joke ekak wela inne, advantage eka UNP ekata
    Ranil wadi talks nodi lassana exit eksk dunne GE eka target karala thamai kohomath
     
    • Like
    Reactions: B.Chat

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,659
    2,435
    113
    Giyapara 1 seat unata UNP ta me para chanda set ekak wadinawa, giyapara Sajith strong hitiye dan u japan kiyalawa test ground hadala joke ekak wela inne, advantage eka UNP ekata
    Ranil wadi talks nodi lassana exit eksk dunne GE eka target karala thamai kohomath
    mpla 92k gihin gatte 17%. ranilta GE eke maha deyak karanna ba