ප්රතිපක්ෂයේ තිස්ස අත්තනායක ඉන්නවා.අදහසක් තියෙනවා ද? මේ සැරේ බහුතරයක් ගන්න නම් ලේසි වෙන එකක් නෑ.
ඒ නිසා ඊසි.
ප්රතිපක්ෂයේ තිස්ස අත්තනායක ඉන්නවා.අදහසක් තියෙනවා ද? මේ සැරේ බහුතරයක් ගන්න නම් ලේසි වෙන එකක් නෑ.
අදහසක් තියෙනවා ද? මේ සැරේ බහුතරයක් ගන්න නම් ලේසි වෙන එකක් නෑ.
තනියම කාටවත් බැහැ. පක්ෂ කීපයක් එකතු වෙලා තමයි හදන්න වෙන්නේ
දෙමල මුස්ලිම් පක්ෂ අනුරට හේත්තු උනොත් හරි.
ඔව්. NPP එකත් එක්ක කොච්චරක් ඉදී ද කියන එක sure කරන්න බෑ තාම. මිනිස්සු ගොඩක් කල්පනා කරලා ඡන්දෙ දෙයි කියලා හිතන්න අමාරුයි මේ ඡන්දෙ ප්රතිඵලත් එක්කSJB & SLPP ekathu wela 113 hada ganna plan ekak gahai
Ranil SLPP UNP & SJB ekathu wela 113 hada ganna plan ekak gahai
NPP eka aluthenma kattiya parliment ekata daaganna try eka denawa & un madi paduwata alliance eka hadagaddi SLPP UNP SJB wage unwa kohomath hanne na
NPP anduwak awe battan Anuragen me ratata loku output ekak ganna amruwei kiyala hithenawa
තනියම කාටවත් බැහැ. පක්ෂ කීපයක් එකතු වෙලා තමයි හදන්න වෙන්නේ
දෙමල මුස්ලිම් පක්ෂ අනුරට හේත්තු උනොත් හරි.
kiyanna baha un wasi paththata ekathu wenawaදෙමල මුස්ලිම් පක්ශ එකතු වෙන්නෙ සජිත්ට තමා.
kiyanna baha un wasi paththata ekathu wenawa
තවදුරටත් සජිත් කියන්නේ විකුනන්න බැරි බඩුවක්. ඕක අල්ලං යනවා කියන්නේම ඉතිනි npp එකට වාසියි.දෙමල මුස්ලිම් පක්ශ එකතු වෙන්නෙ සජිත්ට තමා.
එහෙමම කියන්න බෑ නේ. මනුස්සයගේ vibe එකට කැමති සෙට් එකක් ඉන්නවා. පේනවා නේ ඡන්ද ප්රතිශතය. ලංකාවේ තාම 70,80 කාලේ වගේ වැඩ කරන ඡන්ද සෙට් එකක්ම තියෙනවා. තාම කියන්න කල් වැඩී ඉතින්. කලින් සැරේ නම් ඡන්ද සෑහෙන ගාණක් අඩු වුණා. මේ සැරේ මොනවා වෙයි ද කියන්න බෑ. ඡන්දෙ බෙදෙනවා පක්ෂ වැඩි හින්දා කොහොම වුණත්තවදුරටත් සජිත් කියන්නේ විකුනන්න බැරි බඩුවක්. ඕක අල්ලං යනවා කියන්නේම ඉතිනි npp එකට වාසියි.
මනුස්සයාගේ වයිබ් එක තියනවා එක ඌවම අන්දන හිතලුවක්.අහසින් පත්වෙච්ච චූටි බබාව සනසන්න කරන වැඩක්. නැත්තම් ඌ අඩනවානේ. ඌ ලගම ඉන්න එවුන් වයිබ් එක දොබෙන් යන්න දෙන හැටි බලාගන්න පුලුවන් හෙට අනිද්දාම.එහෙමම කියන්න බෑ නේ. මනුස්සයගේ vibe එකට කැමති සෙට් එකක් ඉන්නවා. පේනවා නේ ඡන්ද ප්රතිශතය. ලංකාවේ තාම 70,80 කාලේ වගේ වැඩ කරන ඡන්ද සෙට් එකක්ම තියෙනවා. තාම කියන්න කල් වැඩී ඉතින්. කලින් සැරේ නම් ඡන්ද සෑහෙන ගාණක් අඩු වුණා. මේ සැරේ මොනවා වෙයි ද කියන්න බෑ. ඡන්දෙ බෙදෙනවා පක්ෂ වැඩි හින්දා කොහොම වුණත්
තනියට දයාසිරි ඉන්නවාප්රතිපක්ෂයේ තිස්ස අත්තනායක ඉන්නවා.
ඒ නිසා ඊසි.
muslim ubalage support ekak npp ekata nadda.Anura ta Deepu ung NPP ekata thamaa parliament chandedith gahanne
225 x 42% = 95 seats approximately + NPP eka dinapu handa parliament election eke rella wediwenava, +
105k wage aawoth, panath sammatha karaganna ehema demala sandaanaya support ekak dei kiyala hithanawa, sumanthiran kiyanne Anura ge Bokka
mpla 92k gihin gatte 17%. ranilta GE eke maha deyak karanna baGiyapara 1 seat unata UNP ta me para chanda set ekak wadinawa, giyapara Sajith strong hitiye dan u japan kiyalawa test ground hadala joke ekak wela inne, advantage eka UNP ekata
Ranil wadi talks nodi lassana exit eksk dunne GE eka target karala thamai kohomath