පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුවට හමුදා රැකවල් යොදයි.
April 24, 20200

පාර්ලිමේන්තුවට හමුදා රැකවල් යොදයි.
April 24, 20200
හමුදාව නොදා නේවි එකේ තුන හතරදෙනෙක් දැම්මනම් ඔය එකෙක් වත් පාර්ලිමේන්තුව පැත්ත පළාතේ එන එකක් නෑ
ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු කර තිබේ.
ඊයේ පස්වරුවේ සිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාවට අමතරව හමුදා ආරක්ෂාවද යොදා ඇත.
මහ මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා තම බලතල ප්රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර විපක්ෂය විසින් පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීම විවිධ උත්සාහයන් දරමින් ඇත

