පාර්ලිමේන්තුව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    පාර්ලිමේන්තුව

    පාර්ලිමේන්තුවට හමුදා රැකවල් යොදයි.
    April 24, 20200



    ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු කර තිබේ.

    ඊයේ පස්වරුවේ සිට එම ස්ථානයට පොලිස් ආරක්ෂාවට අමතරව හමුදා ආරක්‍ෂාවද යොදා ඇත.

    මහ මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා තම බලතල ප‍්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අතර විපක්‍ෂය විසින් පැවති පාර්ලිමේන්තුව යළි කැඳවීම විවිධ උත්සාහයන් දරමින් ඇත
    හමුදාව නොදා නේවි එකේ තුන හතරදෙනෙක් දැම්මනම් ඔය එකෙක් වත් පාර්ලිමේන්තුව පැත්ත පළාතේ එන එකක් නෑ :lol::lol:
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    දැන් එහෙම රැස්වෙන්න කිසිම බලයක් නෑ. කථානායක සහ ඔහුගේ සහචරයන් නටන නෙයියාඩගම් හරියන්නේ නෑ. කැමති නම් අපිත් පාර්ලිමේන්තුවක් රැස් කරමු. ඒ පාර්ලිමේන්තුවට තියෙන්නෙත් දැන් රැස්වෙන්න හදන මේ පාර්ලිමේන්තුවේ තියෙන බලයම තමයි. අර හන්දිවල පැන්ෂන් ගියාට පස්සෙත් විසිල් එකක් අරන් ඇවිල්ලා ට්‍රැෆික් කරන්න හදන අය දැකලා නැද්ද?
     
    Last edited: