පාර්ලිමේන්තු නියොජන ගෙස්

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මෙ පාර
    • පැරදෙයි කියල හිතන පරණ කට්ටිය
    • අලුතින් තෙරෙයි කියල හිතෙන කට්ටිය
    • පැරදිල ජාතික ලැයිස්තු රිංගයි කියල හිතෙන කට්ටිය
    කවුද

    කොටාගෙන යන්න බලන්න ආතල් එකට.

    අපි බලමු චන්දෙන් පස්සේ හරිද කියල 😁
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමන්ට් රිංගන එකට කුලල් කන එක මෙවර හැම පක්ෂයකම වාගේ වෙනදාටත් වඩා දකින්න පුළුවන්වීම නම් අනිවාර්යයයි
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ඩීල්දාස පරදින්න ඔනෙ එත් ඌ එනවා. උගත් හොරෙක්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොළඹින් එරාන්, හිරුනිකා, මනෝ ගනේෂන්, දයා ගමගේ
    ගම්පහ චතුර පුතා
    කළුතර කුමාර වෙල්ගම
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔක්කොම හිරුණිකා හැලෙයි කියනවා නෙහ්
    මටනම් හිතෙන්නෙ ඒකිට ලැබිච්චි පබ්ලිසිටියත් එක්ක අනිවා එයි
     
    • Like
    Reactions: sakuntha1996

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,793
    5,782
    113
    කොළඹින් එරාන්, හිරුනිකා, මනෝ ගනේෂන්, දයා ගමගේ
    ගම්පහ චතුර පුතා
    කළුතර කුමාර වෙල්ගම
    වෙල්ගම් පරදින එකක් නැහැ බන්. අජිත් පෙරේරා නම් පරදී.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වෙල්ගම් පරදින එකක් නැහැ බන්. අජිත් පෙරේරා නම් පරදී.
    පොහොට්ටුවේ හිටියනං උඩින්ම දිනනව ටෙලිපෝනෙන් ඉල්ලද්දී රාජිතටයි අජිත් පෙරේරටයි වඩා කළුතර යූඑන්පි චන්ද වැටෙයිද ඔය මනුස්සයට.
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    Ekiyanne pitu 2k enawada?mn maha nathi karana walata dalama na
    මෙහෙමයි. ඕනනම් පක්ෂෙට විතරක් චන්දය දෙන්න පුලවන් අදාල සලකුණ ඉදිරියේ කතිරය ගසා. එහෙම නැත්නම් මනාපත් දෙන්න ඕන නම් පක්ෂෙට කතිරය ගසා පහළම තියෙන අංකවලින් දෙන්න ඕන මනාප 3, කැමතිනම් තුන් දෙනකුට, දෙදෙනුකුට, එක්කෙනුකුට අදාල නොම්බරය කපල දෙන්න පුළුවන්. පක්ෂයට කිතිරය නොගසා මනාප දුන්නොත් අවලංගුයි
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මෙහෙමයි. ඕනනම් පක්ෂෙට විතරක් චන්දය දෙන්න පුලවන් අදාල සලකුණ ඉදිරියේ කතිරය ගසා. එහෙම නැත්නම් මනාපත් දෙන්න ඕන නම් පක්ෂෙට කතිරය ගසා පහළම තියෙන අංකවලින් දෙන්න ඕන මනාප 3, කැමතිනම් තුන් දෙනකුට, දෙදෙනුකුට, එක්කෙනුකුට අදාල නොම්බරය කපල දෙන්න පුළුවන්. පක්ෂයට කිතිරය නොගසා මනාප දුන්නොත් අවලංගුයි
    Ethakota chanda apekshakayange nam nadda?
     

    AnuradhaRa

    Well-known member
  • Ethakota chanda apekshakayange nam nadda?
    නම් ප්‍රින්ට් කරන්ඩ ගියොත් පත සයිස් වෙනවනෙ
    හැම පක්ෂෙකටම පොදුවෙ අංක ටිකක් විතරයි තියෙන්නෙ (1-21)
    කතිරෙ ගහන පක්ෂෙ අනුව ඒ අංක නියෝජනය කරන අපේක්ෂකයො ඔටෝ වෙනස් වෙනව
    උඹ ඡන්දෙ දාලම නැති පොඩි එකෙක් වගේ :ROFLMAO:
    ඉස්සෙල්ලම පක්ෂෙට නොගැහුවොත් කාට දුන්න මනාපද කියල හිතා ගන්ඩ බැරුව යනව


    Capture.JPG
     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    වෙල්ගම් පරදින එකක් නැහැ බන්. අජිත් පෙරේරා නම් පරදී.
    අනිවා අජිත් පෙරේරා මේලෝ වැඩක් කරපු එකෙක් නෙමේ.. අනිවා ගෙදර මේ පාර.

    වෙල්ගම එනවා බොහෝ දුරට..
    තෙවරප්පෙරුම එයිද?
     
    • Like
    Reactions: Ozone4