පාරෙදි කාව හරි හැපුනොත් මොකද කරන්නෙ

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇයි මචන් මේකට විශේෂ හේතුවක් තියනවද?
    විශේෂ හේතුවක් නැහැ මචන්, එත් ලොයර්ලා සමහර වෙලාවට උන්ට හිතුණු හිතුණු ගනන් කියනවා ඇප ගන්න, බොරුවට සීන් එක ලොකු කරලා, අපිට ලොකු ටොක් දිලා, ඌ ලෙසියෙන්ම ඇප අරගෙන දෙනවා ලොකු ගානක් දෙන්නම් කියලා, සමහර වෙලාවට රියදුරාගේ අතේ වරදක් නැති වෙන්න පුළුවන්, ඒ වගේ වෙලාවකදි 50ක් දෙන්නම් 75 දෙන්නම් කියලා ලොයර් කිව්වම අනිවා එක දෙන්න වෙනවනේ බන්. රියදුරා වරදක් නොකරත් නිකන් සල්ලි දෙන්නේ මොකටද බන්, අපේ අතේ වැරැද්දක් තියෙනවනම් සාධාරණ වන්දියක් ගෙවන එක වෙනම දෙයක්, එත් වරදක් නැත්තන් අපරදෙනේ.
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43

    හප්පා වරදක් නැතුවත් මේ යක්කු ගානක් දෙන්නම් කියල ශේප් කරනවද? :growl: :(