පාරෙදි කාව හරි හැපුනොත් මොකද කරන්නෙ

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පාරෙදි කාව හරි හැපුනොත් මොකද කරන්නෙ

    නොදන්න කමට අහන්නෙ

    මම වගේ මේක නොදන්න තව ගොඩක් අය මේකෙ ඇති

    අද උදේ එද්දි මට හිතුන දෙයක්

    පාරෙදි වාහන දෙකක් හැපුනොත් අපි insurance එකෙන් claim කරනවා

    එතකොට insurance එකට call කරල උන් එනකම් බලන් ඉන්නවා

    ඒත් පාරෙදි තමන්ගෙ අතින් මිනිහෙක්ව හැපුනොත් insurance එකෙන් එනකම් බලන් ඉන්න බෑනෙ

    එතකොට අපි හැපිච්ච කෙනාව රෝහලට අරන් යනවා

    ඒ වගේ වෙලාවක වාහනේට වෙච්ච අලාබෙයි හැපිච්ච කෙනාට දෙන වන්දියයි දෙකම insurance එකෙන් ගන්න පුලුවන්ද?

    කොහොමද කරන procedure එක?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,190
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉන්ෂුවරන්ස් එකෙන් එන්නෙ ඇත්තටම කියන විදියට අනතුරක් උනාද බලන්න. මිනිහෙක් හැප්පුනාම කොහොමත් පොලිස් රිපෝට් අනම් මනම් ගන්න පුලුවන්නෙ
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    හොදම දේ තමයි හැප්පිච්ච කෙනාව වෙන වාහනේක දාලා යවන ඒක‍
    නැත්නම් අනිවා කලහොද පස්සෙන් ඒයි. උඹට ඉතින් ඉන්ෂුවරන්ස් ඒනකන් ඔතනට වෙලා ඉන්න ලැබෙන්නේ නැහැ‍ පොලිසියේ තමයි.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ මුලින්ම කරන්න ඕනේ අනතුරට පත් වෙච්ච කෙනාව හැකි ඉක්මනින් රෝහල් ගත කරන එක. වෙනත් වාහනයකින් හරි උබගේ වාහනෙන් හරි කමක් නැහැ, සාමන්‍යයෙන් අනතුරක් උනාම අනතුරට පත් වෙච්ච කෙනාව රොහල් ගත කරන්න අනතුරට පත් කරපු වාහනයම යොදා ගත්තට ඒක වරදක් වෙන්නේ නැහැ, කොකටත් වාහනය හොල්ලන්න කලින් රොද හතර තියෙන තැන මාර්ක් කරපන්.

    ඊට පස්සේ රොහල් පොලිසියට හරි 119 හරි කතා කරලා විස්තරය කියපන්, අනතුර බරපතලයි නම් උබව රිමන්ඩ් කරනවා. ඇප ගන්න වෙන්නේ රොහලේ ඉන්න කෙනා දෙන කට උත්තරය අනුව තමයි.

    පොලිසිය එන්න කලින් ඉන්ශුවරන්ස් කතා කරපන්, උබ වාහනයෙන් ලෙඩාව රොහලට ගෙනිච්චා කියලා ඉන්ශුවරන්ස් කාරයන්ට ලෙඩක් දාන බැහැ, ඉන්ශුවරන්ස් එකෙන් වාහනයේ අලාභය නම් ගන්න පුළුවන්, එත් තුන්වන පාර්ෂවයකට වෙච්ච අනතුරකදී ඉන්ශුවරන්ස් ක්ලේම් කරනවා නම් අනතුරට පත් වෙච්ච අය උබට විරුද්දව නඩුවක් දාන්න ඕනේ. ඊට පස්සේ උසාවියකින් උබ වරදකරුවෙක් උනොත් යම් අලාභයක් ගෙවන්න උසාවිය නියෝග කරොත් එක ඉන්ශුවරන්ස් එකෙන් ගෙවනවා. ටිකක් ලොකු ප්‍රොසීඩියර් එකක්, මම හිතන්නේ දැන් උබට යම්තාක් දුරට පැහැදිලි ඇති කියලා.

    කොයි වෙලාවෙදිවත් ඇප ගන්න ඕනා නිසා ලොකු වන්දියක් උබ අතින් ගෙවනවා කියලා කියන්න උබගේ ලොයර්ට ඉඩ දෙන්න එපා. ලොයර්ලා නඩුව ගොඩ දාගන්න සහ උන්ගේ ලේසියට 50ක් දෙන්නම් 75ක් දෙන්නම් ලක්ෂයක් දෙන්නම් වගේ ටොක් දෙනවා, එකට ඉඩ දෙන්න එපා,

    හැබැයි ඉතින් උබ බිලා හිටියා නම් තත්වය මෙයිට වඩා වෙනස් වෙයි.
     
    gepa

    Well-known member
  • වරදේ ප්‍රමානය මත තීරනය කරන්ට වෙන්නේ. මරු මුස්ස් ඩයල් ඉන්න දිශවක් නං කෙලින්ම පොලිසියට ගොහින් භාර වෙයං..නැත්නං ඇට තැලුවොත් ලයිෆ් ඉන්ශුවරන්ස් එකට තමයි කෝල් කරන්න වෙන්නේ
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    උබ මුලින්ම කරන්න ඕනේ අනතුරට පත් වෙච්ච කෙනාව හැකි ඉක්මනින් රෝහල් ගත කරන එක. වෙනත් වාහනයකින් හරි උබගේ වාහනෙන් හරි කමක් නැහැ, සාමන්‍යයෙන් අනතුරක් උනාම අනතුරට පත් වෙච්ච කෙනාව රොහල් ගත කරන්න අනතුරට පත් කරපු වාහනයම යොදා ගත්තට ඒක වරදක් වෙන්නේ නැහැ, කොකටත් වාහනය හොල්ලන්න කලින් රොද හතර තියෙන තැන මාර්ක් කරපන්.

    ඊට පස්සේ රොහල් පොලිසියට හරි 119 හරි කතා කරලා විස්තරය කියපන්, අනතුර බරපතලයි නම් උබව රිමන්ඩ් කරනවා. ඇප ගන්න වෙන්නේ රොහලේ ඉන්න කෙනා දෙන කට උත්තරය අනුව තමයි.

    පොලිසිය එන්න කලින් ඉන්ශුවරන්ස් කතා කරපන්, උබ වාහනයෙන් ලෙඩාව රොහලට ගෙනිච්චා කියලා ඉන්ශුවරන්ස් කාරයන්ට ලෙඩක් දාන බැහැ, ඉන්ශුවරන්ස් එකෙන් වාහනයේ අලාභය නම් ගන්න පුළුවන්, එත් තුන්වන පාර්ෂවයකට වෙච්ච අනතුරකදී ඉන්ශුවරන්ස් ක්ලේම් කරනවා නම් අනතුරට පත් වෙච්ච අය උබට විරුද්දව නඩුවක් දාන්න ඕනේ. ඊට පස්සේ උසාවියකින් උබ වරදකරුවෙක් උනොත් යම් අලාභයක් ගෙවන්න උසාවිය නියෝග කරොත් එක ඉන්ශුවරන්ස් එකෙන් ගෙවනවා. ටිකක් ලොකු ප්‍රොසීඩියර් එකක්, මම හිතන්නේ දැන් උබට යම්තාක් දුරට පැහැදිලි ඇති කියලා.

    කොයි වෙලාවෙදිවත් ඇප ගන්න ඕනා නිසා ලොකු වන්දියක් උබ අතින් ගෙවනවා කියලා කියන්න උබගේ ලොයර්ට ඉඩ දෙන්න එපා. ලොයර්ලා නඩුව ගොඩ දාගන්න සහ උන්ගේ ලේසියට 50ක් දෙන්නම් 75ක් දෙන්නම් ලක්ෂයක් දෙන්නම් වගේ ටොක් දෙනවා, එකට ඉඩ දෙන්න එපා,

    හැබැයි ඉතින් උබ බිලා හිටියා නම් තත්වය මෙයිට වඩා වෙනස් වෙයි.

    ela ela thanks
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Insurance eka anakam inna onnna, call karala ledawa hospital geniyanna puluwan. normal procedure eka.

    wandiyak ganna puluwan umba insurance karala thiyena widiyata. eka denagana theranaya wenne policy eka anuwai court ekay dena thenduwa anuwai. eka mechcharak kiyala kiyanna baa.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Insurance eka anakam inna onnna, call karala ledawa hospital geniyanna puluwan. normal procedure eka.

    wandiyak ganna puluwan umba insurance karala thiyena widiyata. eka denagana theranaya wenne policy eka anuwai court ekay dena thenduwa anuwai. eka mechcharak kiyala kiyanna baa.

    ela thanks

    kohomada kalekin?
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    උබ මුලින්ම කරන්න ඕනේ අනතුරට පත් වෙච්ච කෙනාව හැකි ඉක්මනින් රෝහල් ගත කරන එක. වෙනත් වාහනයකින් හරි උබගේ වාහනෙන් හරි කමක් නැහැ, සාමන්‍යයෙන් අනතුරක් උනාම අනතුරට පත් වෙච්ච කෙනාව රොහල් ගත කරන්න අනතුරට පත් කරපු වාහනයම යොදා ගත්තට ඒක වරදක් වෙන්නේ නැහැ, කොකටත් වාහනය හොල්ලන්න කලින් රොද හතර තියෙන තැන මාර්ක් කරපන්.

    ඊට පස්සේ රොහල් පොලිසියට හරි 119 හරි කතා කරලා විස්තරය කියපන්, අනතුර බරපතලයි නම් උබව රිමන්ඩ් කරනවා. ඇප ගන්න වෙන්නේ රොහලේ ඉන්න කෙනා දෙන කට උත්තරය අනුව තමයි.

    පොලිසිය එන්න කලින් ඉන්ශුවරන්ස් කතා කරපන්, උබ වාහනයෙන් ලෙඩාව රොහලට ගෙනිච්චා කියලා ඉන්ශුවරන්ස් කාරයන්ට ලෙඩක් දාන බැහැ, ඉන්ශුවරන්ස් එකෙන් වාහනයේ අලාභය නම් ගන්න පුළුවන්, එත් තුන්වන පාර්ෂවයකට වෙච්ච අනතුරකදී ඉන්ශුවරන්ස් ක්ලේම් කරනවා නම් අනතුරට පත් වෙච්ච අය උබට විරුද්දව නඩුවක් දාන්න ඕනේ. ඊට පස්සේ උසාවියකින් උබ වරදකරුවෙක් උනොත් යම් අලාභයක් ගෙවන්න උසාවිය නියෝග කරොත් එක ඉන්ශුවරන්ස් එකෙන් ගෙවනවා. ටිකක් ලොකු ප්‍රොසීඩියර් එකක්, මම හිතන්නේ දැන් උබට යම්තාක් දුරට පැහැදිලි ඇති කියලා.

    කොයි වෙලාවෙදිවත් ඇප ගන්න ඕනා නිසා ලොකු වන්දියක් උබ අතින් ගෙවනවා කියලා කියන්න උබගේ ලොයර්ට ඉඩ දෙන්න එපා. ලොයර්ලා නඩුව ගොඩ දාගන්න සහ උන්ගේ ලේසියට 50ක් දෙන්නම් 75ක් දෙන්නම් ලක්ෂයක් දෙන්නම් වගේ ටොක් දෙනවා, එකට ඉඩ දෙන්න එපා,

    හැබැයි ඉතින් උබ බිලා හිටියා නම් තත්වය මෙයිට වඩා වෙනස් වෙයි.
    REP++
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43

    කොයි වෙලාවෙදිවත් ඇප ගන්න ඕනා නිසා ලොකු වන්දියක් උබ අතින් ගෙවනවා කියලා කියන්න උබගේ ලොයර්ට ඉඩ දෙන්න එපා. ලොයර්ලා නඩුව ගොඩ දාගන්න සහ උන්ගේ ලේසියට 50ක් දෙන්නම් 75ක් දෙන්නම් ලක්ෂයක් දෙන්නම් වගේ ටොක් දෙනවා, එකට ඉඩ දෙන්න එපා,
    ඇයි මචන් මේකට විශේෂ හේතුවක් තියනවද?