පාරේ දුවන බස් හෙට මහනුවරට අතුළු කරනවද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,314
    34,992
    113
    හෙට නුවරට යන්න ඔනේ. දළදා වන්දනාවට නෙමෙයි වෙන වැඩකට.
    හෙට සාමන්‍ය මගී බස්රථ නුවර ටවුන් එකට අතුළු කරන්නේ නැතිවෙයිද?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,328
    113
    දෙහිවල
    හෙට නුවරට යන්න ඔනේ. දළදා වන්දනාවට නෙමෙයි වෙන වැඩකට.
    හෙට සාමන්‍ය මගී බස්රථ නුවර ටවුන් එකට අතුළු කරන්නේ නැතිවෙයිද?
    පොඩ්ඩක් පයින් ඇවිදපන් මගින් බැස්සුවොත්
    රතු කොඩි උස්සන් ලිප්ටන් වටරවුමේ ගිය උන්ට පොඩ්ඩක් පයින් යන්න බැරිද?
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    යනවා, හැබැයි park කරන්න දෙන්නේ නැහැ, කෙටි දුර ඒවට timetable නැහැ
    එන එන bus එක ඉක්මනට යවනවා
    කටුගස්තොට හරහා එන බස් අස්ගිරියෙන් යනවා කියලා කිව්වා, ෂුවර් නැහැ

    සෙනග අස්සේ කොහොමද වැඩ කරගන්නේ? දවස් දහයක් කල් දාගන්න
    restaurant එකක ඉදගන්නවත් නැහැ
    මාත් clinics ටික පස්සට දාගන්නවා hospital call කරලා 😵‍💫
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    හෙට නුවරට යන්න ඔනේ. දළදා වන්දනාවට නෙමෙයි වෙන වැඩකට.
    හෙට සාමන්‍ය මගී බස්රථ නුවර ටවුන් එකට අතුළු කරන්නේ නැතිවෙයිද?
    athi man hithanne. Airbus walata land karanna ida nahane Nuwara.
     
    • Wow
    Reactions: nalin0001

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    හෙට නුවරට යන්න ඔනේ. දළදා වන්දනාවට නෙමෙයි වෙන වැඩකට.
    හෙට
    සාමන්‍ය මගී බස්රථ නුවර ටවුන් එකට අතුළු කරන්නේ නැතිවෙයිද?
    අසාමාන්‍ය මගී බස්රථත් තියනවද ?? :ROFLMAO: :ROFLMAO: anyway bump.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    සෙනග අස්සේ කොහොමද වැඩ කරගන්නේ? දවස් දහයක් කල් දාගන්න
    restaurant එකක ඉදගන්නවත් නැහැ
    මාත් clinics ටික පස්සට දාගන්නවා hospital call කරලා 😵‍💫
    එහෙනම් කාල සල්ලි නොදී මාරුවෙන්ඩ පුලුවන් ඇති
    ගිහින් බලන්ඩෝන
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,870
    113
    කියන විදිහට සාමන්‍ය බස් වැඩ කරනවා.. හැබැයි ටවුමේ වැඩිය නවත්තන්න දෙන්නේ නැති කෙස් එකක් කියන්නේ... ටවුම නැතුව උඩ පාරෙන් යයි බොහෝදුරට..
    බෝගම්බර ස්ටෑන්ඩ් එකනම් වැඩ කරනවා කියලා කිවේ..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,314
    34,992
    113
    කටුගස්තොට හරහා එන බස් අස්ගිරියෙන් යනවා කියලා කිව්වා, ෂුවර් නැහැ
    කොහෙන් දාලා හරි කමක් නෑ කටුගස්තොට ඉඳලා ස්ටේෂන් එක කිට්ටුවට යාගන්න පුලුවන් වෙයිද
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    ඇයි බං රෙන්ට් එකට අරගෙන ට්‍රිප් යන බස්. අනේ මන්දා @Thu Nodakin උඹ නම්
    :ROFLMAO: :ROFLMAO: මගී බස් රථයක ටිකට් කඩල සල්ලි ගන්නවා. ට්‍රිප් යන්න රෙන්ට් එකට බස් ගත්තම එකේ සල්ලි අරන් ටිකට් කඩන්නේ නෑනේ බන්. රෙන්ට් එකට ගත්ත බස් එකේ යන්නේ සංචාරකයන්/ වන්දනාකරුවන් / විනෝදකාමීන් මිසක් මගීන් නෙමෙයි. :cool:
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    කොහෙන් දාලා හරි කමක් නෑ කටුගස්තොට ඉඳලා ස්ටේෂන් එක කිට්ටුවට යාගන්න පුලුවන් වෙයිද
    පුලුවන් බන්, ඒ පැත්ත වහලා වැඩක් නැහැනේ, පෝලිම් නැහැනේ ස්ටේෂන් පැත්තට
     
    • Like
    Reactions: nalin0001