පොඩ්ඩක් පයින් ඇවිදපන් මගින් බැස්සුවොත්හෙට නුවරට යන්න ඔනේ. දළදා වන්දනාවට නෙමෙයි වෙන වැඩකට.
හෙට සාමන්‍ය මගී බස්රථ නුවර ටවුන් එකට අතුළු කරන්නේ නැතිවෙයිද?
athi man hithanne. Airbus walata land karanna ida nahane Nuwara.හෙට නුවරට යන්න ඔනේ. දළදා වන්දනාවට නෙමෙයි වෙන වැඩකට.
හෙට සාමන්‍ය මගී බස්රථ නුවර ටවුන් එකට අතුළු කරන්නේ නැතිවෙයිද?
අසාමාන්‍ය මගී බස්රථත් තියනවද ??හෙට නුවරට යන්න ඔනේ. දළදා වන්දනාවට නෙමෙයි වෙන වැඩකට.
හෙට සාමන්‍ය මගී බස්රථ නුවර ටවුන් එකට අතුළු කරන්නේ නැතිවෙයිද?
එහෙනම් කාල සල්ලි නොදී මාරුවෙන්ඩ පුලුවන් ඇතිසෙනග අස්සේ කොහොමද වැඩ කරගන්නේ? දවස් දහයක් කල් දාගන්න
restaurant එකක ඉදගන්නවත් නැහැ
මාත් clinics ටික පස්සට දාගන්නවා hospital call කරලා![]()
ඇයි බං රෙන්ට් එකට අරගෙන ට්‍රිප් යන බස්. අනේ මන්දා @Thu Nodakin උඹ නම්අසාමාන්ය මගී බස්රථත් තියනවද ??![]()
anyway bump.
කොහෙන් දාලා හරි කමක් නෑ කටුගස්තොට ඉඳලා ස්ටේෂන් එක කිට්ටුවට යාගන්න පුලුවන් වෙයිදකටුගස්තොට හරහා එන බස් අස්ගිරියෙන් යනවා කියලා කිව්වා, ෂුවර් නැහැ
ඇයි බං රෙන්ට් එකට අරගෙන ට්‍රිප් යන බස්. අනේ මන්දා @Thu Nodakin උඹ නම්

පුලුවන් බන්, ඒ පැත්ත වහලා වැඩක් නැහැනේ, පෝලිම් නැහැනේ ස්ටේෂන් පැත්තටකොහෙන් දාලා හරි කමක් නෑ කටුගස්තොට ඉඳලා ස්ටේෂන් එක කිට්ටුවට යාගන්න පුලුවන් වෙයිද