පාරේ බල්ලා

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
මචංලා අපේ ගෙවල්ලග බල්ලෙක් හිටියා. උගේ ඇහැ හොදටම තුවාල වෙලා හිටියේ. පාරේ හිටිය නිසා ඌව අල්ලන් ගිහින් බෙහෙත් දාන්නවත් විදිහක් නැහැ. අල්ලන්න ගියොත් මූ හපයනවා. අපි එම්බාක් එකට විස්තරේ කිවුවා. උන් කිව්වා බල්ලව වටකරපු ඉඩමකට දාලා දෙන්න ඇවිත් නොමිලේ බෙහෙත් කරන්නම් ට්‍රාන්ස්පෝට් එකට යන වියදම විතරක් දෙන්න කියලා. අපි බල්ලව වටකරපු ඉඩමකට දාලා උන්ට කිවුවා. උන් ඇවිත් බෙහෙත් කලා. දවස් දෙකක් අපි ට්‍රාන්ස්පෝට් වියදම දුන්නා රැ.2000 ගානේ. ඊට පස්සේත් 2 පාරක් උන් ආවා නමුත් ඒවට මොකුත්ම චාර්ජ් කලේ නෑ. දැන් බල්ලාට හොදටම හොදයි. මැරෙන්න හිටිය සතා දැන් හොදට ඉන්නවා.

එම්බාර්ක් එකේ එවුන්ට මේකට පිංසිද්ධ වෙන්න ඕන.

උඹලත් දන්න අසරණ සතෙක්ට ( පාරේ ඉන්න) විපතක් උනොත් එම්බාර්ක එකට කතා කරලා කියපල්ලා.
 
  • Like
Reactions: sampathrathnayake

qtel

Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    විස්තරයි කන්ටක්ට් නම්බර් එකයි දාපන් මචන්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මචංලා අපේ ගෙවල්ලග බල්ලෙක් හිටියා. උගේ ඇහැ හොදටම තුවාල වෙලා හිටියේ. පාරේ හිටිය නිසා ඌව අල්ලන් ගිහින් බෙහෙත් දාන්නවත් විදිහක් නැහැ. අල්ලන්න ගියොත් මූ හපයනවා. අපි එම්බාක් එකට විස්තරේ කිවුවා. උන් කිව්වා බල්ලව වටකරපු ඉඩමකට දාලා දෙන්න ඇවිත් නොමිලේ බෙහෙත් කරන්නම් ට්‍රාන්ස්පෝට් එකට යන වියදම විතරක් දෙන්න කියලා. අපි බල්ලව වටකරපු ඉඩමකට දාලා උන්ට කිවුවා. උන් ඇවිත් බෙහෙත් කලා. දවස් දෙකක් අපි ට්‍රාන්ස්පෝට් වියදම දුන්නා රැ.2000 ගානේ. ඊට පස්සේත් 2 පාරක් උන් ආවා නමුත් ඒවට මොකුත්ම චාර්ජ් කලේ නෑ. දැන් බල්ලාට හොදටම හොදයි. මැරෙන්න හිටිය සතා දැන් හොදට ඉන්නවා.

    එම්බාර්ක් එකේ එවුන්ට මේකට පිංසිද්ධ වෙන්න ඕන.

    උඹලත් දන්න අසරණ සතෙක්ට ( පාරේ ඉන්න) විපතක් උනොත් එම්බාර්ක එකට කතා කරලා කියපල්ලා.

    habai bun docek gawata ballawa aran giyat eka sarekta 2000 nam yane na
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    habai bun docek gawata ballawa aran giyat eka sarekta 2000 nam yane na

    ඒ බල්ලට මචන් දැනට දවස් 4ක් බෙහෙත් කරලා තියෙනවා. අනික බං ඒකා පාරේ බල්ලෙක්. ඌව ඩොකෙක් ළගට එක්ක යන්න අල්ල ගන්න බැහැ. අපිට සේරටම ගිහින් තියෙන්නේ 4000 යි. ඩොකෙක් ගාවට එක්ක ගියානම් 8000 - 10000ක් වත් යනවා මේ කරපු දේවල් වලට. ( අපේ ගෙදර වල් බල්ලෙක්ව අපි හදනවා. ඒකට බෙහෙත් අරන් දෙන්න ගියහම බලන්න ඕන ගන්න ගනන්. අර ඉන්ජෙක්ෂන් කියයි මේක කියයි. තව සතියකින් අරන් එන්න කියයි. )
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    habai bun docek gawata ballawa aran giyat eka sarekta 2000 nam yane na

    ප්‍රශ්නෙ තියෙන්නේ අපිට බල්ලව අල්ල ගන්න බැරි එකනේ..:no: නිකන් හරි හැපුවොතින් එහෙම බල්ලව පැත්තක තියලා අපි බෙහෙත් දා ගන්න එපැයි..:dull: ගාණනම් ටිකක් සැරයි වගේ නේද..? ඒත් ඉතින් ඕවයේ වියදම් ගැන අපි දන්නෙ නෑනේ..:baffled:

    SilentWalker

    Junior member
  • Mar 1, 2016
    39
    11
    8
    Once I took a puppy to animal clinic (best care @ nawala) crushed by a bus or a heavy vehicle. It's two back legs were broken into 3 pieces each:no:. They asked me to do an operation which cost about Rs.10,000. I was a university student back then and had no money:no:. They gave me EMBARK contact no and EMBARK agreed to give all the operation cost:yes:. They are truly good people like these cases. The operation was done but sadly couldn't save the puppy:no:.