පාරේ යන ගණන් කාරයන්ට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පාරේ යන ගණන් කාරයන්ට


    70kmph වේගයෙන් යන මෝටර් රථයක් 100kmph වේගයෙන් යන මෝටර් රථයක් විසින් පසු කරනවා. මෝටර් රථ 2 එකිනෙකට සමාන්තරව තිබෙන මොහොතේම මාර්ගය ඉදිරියේ පාර හරහට ගසක් කඩා වැටෙනවා. වාහන 2ම එ් මොහොතේම උපරිමයෙන් තිරිංග තද කරන අතර 70kmphට ගිය වාහනය ගසේ ගෑවී නොගෑවී නවතාගන්නවා.

    100kmph වේගයෙන් ගිය වාහනය ගසේ හැපෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.

    ප්‍රශ්නය: 100kmph වේගයෙන් ගිය වාහනය ගසේ හැපෙන විට එහි වේගය කොපමණද?
    (වාහන 2ම එකම වර්ගයේ බවත්, එකම මගීන් ගණනක් රැගෙන යන බවත්, එකම ධාවන තත්වයේ අැති බවත්, රියදුරන්ගේ ප්‍රතීක කාලය (reaction time) ශුන්‍ය බවත් සළකන්න)

    27540804_10155015256626333_7674329700573429700_n.jpg


     

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    30i?

    ps: waradi kiyala wath kiyapanko..kakka barai lattekata yanna.:(
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නිවටන් ගෙ චලන සමීකරන දාල උතතරේ ගන්න මෙයා..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන්, ඕක අදාල පලාත් පාලන ආයතනේ වැරැද්ද. මොකද පාර දෙපැත්තෙ ගස් එහෙම නඩත්තු කිරීම ඒ ආයතන වල වගකීමක්. අපි අද චන්ඳේ පාවිච්චි කරේ ඕකට තමා.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මචන්, ඕක අදාල පලාත් පාලන ආයතනේ වැරැද්ද. මොකද පාර දෙපැත්තෙ ගස් එහෙම නඩත්තු කිරීම ඒ ආයතන වල වගකීමක්. අපි අද චන්ඳේ පාවිච්චි කරේ ඕකට තමා.

    :baffled::baffled:
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    70 km/h car ekata V^2 = U^2 + 2as dammama
    u = 70
    v = 0
    a and s not known
    0 = 70^2 - 2as

    100 km/h car ekata V^2 = U^2 + 2as dammama
    u = 100
    v, a and s not known
    v = 100^2 - 2as

    since a and s for both the cars are equal as given in the question substituting as = 70^2 gives
    v = 100^2 - 70^2
    v = 71.4 km/h

    kalin hadapu eke a and t equal kiyala gaththata passe meter une a and s thama equal kiyala... 100 km/h yana eka kalin happena nisa t adui
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කොච්චරක් දුරින්ද ගස වැටුනෙහ් ?
    ඩරිවර් කෙල්ලෙක්ද කොල්ලෙක්දහ්?
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    කොච්චරක් දුරින්ද ගස වැටුනෙහ් ?
    ඩරිවර් කෙල්ලෙක්ද කොල්ලෙක්දහ්?

    :P:P:P

    (වාහන 2ම එකම වර්ගයේ බවත්, එකම මගීන් ගණනක් රැගෙන යන බවත්, එකම ධාවන තත්වයේ අැති බවත්, රියදුරන්ගේ ප්‍රතීක කාලය (reaction time) ශුන්‍ය බවත් සළකන්න):baffled::baffled:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    70 km/h car ekata v = u + at dammama
    v = 0
    u = 70
    a and t not known
    0 = 70 - at

    100 km/h car ekata v = u + at dammama
    u = 100
    v, a and t not known
    v = 100 - at

    since a and t for both the cars are equal as given in the question substituting at = 70 gives
    v = 100 - 70
    v = 30.

    :no::no:
     
    Last edited: