පාරේ යන ගණන් කාරයන්ට
70kmph වේගයෙන් යන මෝටර් රථයක් 100kmph වේගයෙන් යන මෝටර් රථයක් විසින් පසු කරනවා. මෝටර් රථ 2 එකිනෙකට සමාන්තරව තිබෙන මොහොතේම මාර්ගය ඉදිරියේ පාර හරහට ගසක් කඩා වැටෙනවා. වාහන 2ම එ් මොහොතේම උපරිමයෙන් තිරිංග තද කරන අතර 70kmphට ගිය වාහනය ගසේ ගෑවී නොගෑවී නවතාගන්නවා.
100kmph වේගයෙන් ගිය වාහනය ගසේ හැපෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.
ප්රශ්නය: 100kmph වේගයෙන් ගිය වාහනය ගසේ හැපෙන විට එහි වේගය කොපමණද?
(වාහන 2ම එකම වර්ගයේ බවත්, එකම මගීන් ගණනක් රැගෙන යන බවත්, එකම ධාවන තත්වයේ අැති බවත්, රියදුරන්ගේ ප්රතීක කාලය (reaction time) ශුන්‍ය බවත් සළකන්න)