පාරේ_බොනවා

fodo77

Active member
  • Feb 3, 2015
    392
    178
    43
    මචන්ලා අපේ පැත්තේ සෙට් එකක් හැමදාම වගේ පාරේ බොනවා, මේක හරි වදයක් වෙලා තියෙන්නේ දැන් ගමේ මිනිස්සුන්ටත්, බොන සෙට් එකත් ගමේ හින්ද මුකුත් කියන්නත් බැරුව ඉන්නේ, හරිම වදයක් වෙලා දැන්නම්, :no::no:
    මෙහෙම පාරේ බොන එක නීථියෙන් තහනම් නේ බන්.... :no::no:

    මොකක්හරි විසදුමක් කියන්නකෝ....
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    පොලිසියට කෝල් එකක් දියන් මචන්
    නැත්තම් උන් බොන පොට් එකට මාළු / ඉස්සෝ සුද්ද කරපුවා ටිකක් දාපන්
    නහයක් තියෙනවා නම් එතන බොන එකක් නැහැ
     
    • Like
    Reactions: fodo77

    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    ගමේ සෙට් එකක් හින්ද, එහෙම කරන්න බැහැ බන්..:no::no:
    වැඩේ කියන්නේ වැරදිය් කියලා දැනදැනත් කාලකන්නි වගේ බොනවා බන්, :angry::angry::angry:
     

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    mona magulak da 119 gahankoo kudalagena yana hati balanna mehema karapan game tharaha karayek un ekak podi hari eye line ekak dunnath athi 119 gahapan uwa patttu wenne ban paw u lol !
     
    • Like
    Reactions: fodo77

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    ගමේ සෙට් එකක් හින්ද, එහෙම කරන්න බැහැ බන්..:no::no:
    වැඩේ කියන්නේ වැරදිය් කියලා දැනදැනත් කාලකන්නි වගේ බොනවා බන්, :angry::angry::angry:

    119 ගහන්න බෑ නම් ගිහින් කටට ගනින්
    වෙන මොනවා කරන්නද බයිට් හදන ගිහින් දීපන් ගමේ හින්ද :angry::angry::angry:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    apeth pare bonwa bn habai kisi karadarayak nah beela oya podi bajaw danawa arenna ganiyekta pare yanna bari kamak chande wenna yanawa wage wada nah kewa bewa athal ekak gatta giya wade bn minissu biwwahama godak anun gana hithanne anh :(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කරන්නනම් කැ* වැඩ බොහෝයි. අපිත් පාරේ නැතත් කන බොන උන්. මොකා වුනත් පොලීසියේ ලියවුණොත් හරි නෑ නේ. උන් බොන තැන හොරෙන් පෝස්ටරයක් අලවපන් ප්‍රසිද්ද ස්ථාන වල මත්පැන් බිම තහනම් - ශ්‍රී ලංකා පොලිසිය කියල.
    අහන්නැත්නම්, සතියක් දෙකක් බලලා උන් බොන තැන ගංජා කොට හතර පහක් දාල. ගංජා කාරයොන්ගෙන් කරදරයි, පොඩි ළමයි, ගෑනුන්ට අවධානම්‍‍ කියලා කරදර උන්ගේ නම ගම බොන වෙලාව එක්ක ලිවුමක් ප්‍රින්ට් කරලා නිර්නාමිකව පොලිසියට යවපන්.:sorry::sorry:
    අනුන් ගැන හිතන් නැති කාලකන්නින්ට චාන්ස් එකක් දීලත් හැදෙන් නැත්නම් ඔහොම කලාට පවු නෑ. හැබැයි මතක ඇතිව චාන්ස් එකක් දීපන්;);)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන් නැති වෙලාවක් බලල බොන තැනට වහ කලවං කරපු බෝතලයක් තියපං පහුවෙනිද ආව ගමං බිව්ව මලා :yes: :yes:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කව්රුත් නැති වෙලාවක් බලලා දෙන්නෙක් විතර සෙට් කරන ගිහින් රීලා වරෙන් :sorry: :dull:


    wedding-dress.jpg