පාරේ_බොනවා

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
කව්රුත් නැති වෙලාවක් බලලා දෙන්නෙක් විතර සෙට් කරන ගිහින් රීලා වරෙන් :sorry: :dull:
රෙන වෙලාවෙ කවුරු හරි දැකලා 119ට කිව්වොත්
බීලා අහු වෙනවට හපන් :P
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
හොඳට රීලා සිලි උරයකට එකට වතුර ලීටර් දෙකක් පමණ කලවම් කරලා උන් බීල බීල වැටිලා ඉන්න වෙලාවකට හොඳට මූනට වැදෙන්න විසි කරහන්,
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    හොඳට රීලා සිලි උරයකට එකට වතුර ලීටර් දෙකක් පමණ කලවම් කරලා උන් බීල බීල වැටිලා ඉන්න වෙලාවකට හොඳට මූනට වැදෙන්න විසි කරහන්,
    :rofl: උඹල කරන වැඩ තමා ඕව
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,998
    1,307
    113
    Kandy
    නිර්නාමිකව පොලීසියට ලියුමක් දාපන් කුඩු බෙදා හරිනවා පොඩි ගෑනු ලමයි එහෙමත් රෑට උන් ලග ඉන්නවා දැකලා තියෙනවා කියලා. පුලුවන් නම් එතනට එව වාහන / ත්‍රී වීල් එකක නම්බර් එකකුත් දාලම යවපන්. අනිවා බඩු පැක් වෙනවා. නැතිනම් ගමේ පංසලේ හාමුදුරුවන්ට කියලා තියන්න ඊලග දායක සභා රැස්වීමේදී කියන්න කියලා. කට්ටිය එකතු උනොත් බොන එවුන් බය වෙනවා. නැත්තම් ගම හදාගන්න හම්බවෙන්නේ නැහැ
     

    Mozilla

    Well-known member
  • wedding-dress.jpg


    :eek::eek:

    රෙන වෙලාවෙ කවුරු හරි දැකලා 119ට කිව්වොත්
    බීලා අහු වෙනවට හපන් :P

    එකනේ බං හොරෙන් කරන්නේ :nerd: