පාර අයිනෙ තියෙන කහ ඉර

20_18

Member
Feb 27, 2018
1,297
45
0
පාර අයිනෙ තියෙන කහ ඉර

images

හොඳටම අයින්කරල ඔය කහ ඉර බේරලවත් නවත්තන්ඩ බැරිද බං :confused:
 
20_18

Member
Feb 27, 2018
1,297
45
0
Capture.JPG

මේ ඉරි උඩින් යන්ඩ බැරිද බං :confused: අපරාදෙ පාර ඉඩ

මේ ඉරි වලට කියන්නෙ මොකක්ද බං? මේව අපිට ප්‍රයෝජනවත් වෙන්නෙ කොහොමද?

පාර බෙදෙන තැනකදි ඉදිරියට යන්ඩ පුලුවන් විදිය හොයාගන්ඩද?
 
20_18

Member
Feb 27, 2018
1,297
45
0
හෑ :baffled: ඔලුවට කවුරුහරි පොල්ලකින් ගැහුවද අමතක වෙන්න

ලස්සන කෙල්ලෙක්ට කියල මූණට පැඩෝ ගත්ත. ඒ මොහොතේ පටන් මට සියල්ල අමතකයි ;)
 
  • Like
Reactions: New Rastha Boy

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    View attachment 71906

    මේ ඉරි උඩින් යන්ඩ බැරිද බං :confused: අපරාදෙ පාර ඉඩ

    මේ ඉරි වලට කියන්නෙ මොකක්ද බං? මේව අපිට ප්‍රයෝජනවත් වෙන්නෙ කොහොමද?

    පාර බෙදෙන තැනකදි ඉදිරියට යන්ඩ පුලුවන් විදිය හොයාගන්ඩද?

    ඔතනින් ගිහින් අර පදුර උඩින් යන්නද :lol::lol::lol:
     
    New Rastha Boy

    Junior member
  • Dec 2, 2017
    116
    10
    18
    ලස්සන කෙල්ලෙක්ට කියල මූණට පැඩෝ ගත්ත. ඒ මොහොතේ පටන් මට සියල්ල අමතකයි ;)

    ඔය සීන් එක මතක තිබ්බේ කෝමෙයි