පාලිමන්ට් ඵකේ වලියක්

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ෆොන්සේකා චමල් රාජපක්ෂ වලියක් දාගෙන..චමල් ෆොන්සේකට බූරුවා වර ඵළියට ගහගන්න කියල බෙරිහන් දීලා....:lol:

    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    පේනවානේ රාජපක්ෂ ලාගේ කෙන්තිය , උපාසකයා වගේ ඉන්න එකා මෙහෙම නම් අනික් එවුන් කොහොම ඇද්ද
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,052
    34,569
    113
    මොනවා වුනත් සජියාගේ english clean. මුගෙන් අලුත් වචන ටිකක් ඉගෙන ගන්න පුලුවන් ද. එල
    මූ ඉංග්‍රීසි ක්ලාස් එකක් කරා නම් ඔයිට වඩා ජනප්‍රසාදයක් ගන්න තිබ්බා

    මුන් දෙගොල්ලොන්ට කඩු කිණිසි තුවක්කු ටිකක් දුන්න නම් වෙඩි තියාගෙන කපාගෙන ඉවරයක්ම කරගනියි. කාලකන්නි
    ------ Post added on Apr 8, 2021 at 10:52 AM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,192
    947
    113
    මන් හිතුවෙ චමල් හොද මනුස්සයෙක් කියල. බලන් ගියාම රාජපක්ෂ සේරම එකයි
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සරම කැහැපොට ගහලා ගන්න එපැයි කොලිවුඩ් ෆිල්ම් වල වගේ.. එතකොට තමයි ගැම්ම 💪
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අජිත් මාන්නප්පෙරුම මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

    සිර දඬුවම් නියම වීමෙන් රංජන් රාමනායකගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙසේ දිවුරුම් දෙනු ලැබීය.

    කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය රැක ගැනීම සඳහා දැඩි විරෝධතාවක් නියැළෙද්දී ගැසට් පත‍්‍රය පිටවූ සැණින් පැමිණි මන්නප්පෙරුම මහතා එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

    ***** :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:විලි ලැජ්ජාවක් නැති ගු ඇන් පි ගොන් බඩු..
     
    • Haha
    Reactions: senewimala1988

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    අජිත් මාන්නප්පෙරුම මහතා අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

    සිර දඬුවම් නියම වීමෙන් රංජන් රාමනායකගේ මන්ත‍්‍රී ධුරය අහෝසි වීම හේතුවෙන් පුරප්පාඩු මන්ත්‍රී ධුරය සඳහා ඔහු මෙසේ දිවුරුම් දෙනු ලැබීය.

    කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය රැක ගැනීම සඳහා දැඩි විරෝධතාවක් නියැළෙද්දී ගැසට් පත‍්‍රය පිටවූ සැණින් පැමිණි මන්නප්පෙරුම මහතා එම මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.

    ***** :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:විලි ලැජ්ජාවක් නැති ගු ඇන් පි ගොන් බඩු..

    දින 52 ආන්ඩුවේ වගේ.. ලොල්
     
    • Haha
    Reactions: u_make_me_sick_

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මට තියෙන්න පස්නේ... චමල් කියන නම ඒ වගේ නාකි පප්පෙක්ට ඒ කාලෙ දැම්මෙ කොහොම ද කියන එක?

    ඔය නම් දැන් කාලෙ නමක් නේ 😬

    ඒ කාලෙ තිබ්බ නම් සේන , පාල , නනද , ලාල් ඕවාගේ නම් නේ.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    1617957343559.png