පාවිච්චි කරන උන් කියන්නෝ >>
මචන්ලා මේ ෆෝන් 3න් මොකක්ද ගන්න හොද ?
Asus zenfone 2 VS Samsung J7 VS Huawei P8 lite
මේ ෆෝන් පාවිච්චි කරන අය Camera , battery එක කොහොමද ? මොනවද තියන අවුල් කියලා පොඩ්ඩක් විස්තර කියන්නෝ,

Last edited: