පාවිච්චි කරන උන් කියන්නෝ >>

මොකක්ද ගන්න හොදම

  • Samsung j7

    Votes: 4 16.7%
  • Huawei P8 lite

    Votes: 13 54.2%
  • Asus Zenfone 2

    Votes: 7 29.2%

  • Total voters
    24
  • Poll closed .

captain shan

Active member
  • Aug 12, 2015
    453
    54
    28
    colombo
    පාවිච්චි කරන උන් කියන්නෝ >>

    මචන්ලා මේ ෆෝන් 3න් මොකක්ද ගන්න හොද ?

    Asus zenfone 2 VS Samsung J7 VS Huawei P8 lite

    මේ ෆෝන් පාවිච්චි කරන අය Camera , battery එක කොහොමද ? මොනවද තියන අවුල් කියලා පොඩ්ඩක් විස්තර කියන්නෝ,

     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තුනෙන් හොඳ එක මොකද්ද කියන්න ඔය තුනම පාවිච්චි කරපු එකෙක් හොයාගන්න එක නං ලේසි වෙන්නෙ නෑ.. specs බලල හොඳ එකක් ගනින් :yes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචන්ලා මේ ෆෝන් 3න් මොකක්ද ගන්න හොද ?

    Asus zenfone 2 VS Samsung J7 VS Huawei P8 lite

    මේ ෆෝන් පාවිච්චි කරන අය Camera , battery එක කොහොමද ? මොනවද තියන අවුල් කියලා පොඩ්ඩක් විස්තර කියන්නෝ,


    අවශතා ටික කියහන් බලන්න ෆෝන් එක ගන්න මොනවාද උබ බලන්නේ බැටරිය කැමරාවට අමතරව
     

    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    zenfone eka nam jarawak ban..patta widiyata slow wenne masa 5k yaddi..samsung itin kohomath slow wenawane.. p8 eka nam shape ban..anith 2 taram chater ne