පාවිච්චි නොකරන Dialog Dish Antenna එකක්

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    පාවිච්චි නොකරන Dialog Dish Antenna එකක්

    යාලුවනේ, මගෙ මල්ලි කෙනෙකුට ඕන වෙලා තියෙනවා Dialog TV Dish Antenna එකක්.

    ගොඩක් අය ලග යුස් කරන්නෙ නැති ඒව එහෙමම වහලෙ හයි කරල තියෙනවනෙ

    ඔයගොල්ලො ලග හරි වෙන දන්න කෙනෙක් ලග එහෙම, පාවිච්චි නොකරන
    Dialog TV Dish Antenna එකක් තියෙනවනම් මට PM එකක් දාන්න,

    කොලබ, ගම්පහ දිස්ත්‍රික්ක වලින් නම් හොදයි;)

    ලොකු උදවුවක් මචන්, බම්ප් එකක් එහෙම දාල යන්න;)


     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මචං පිටකොටුවෙ තියනව ගන්න පුලුවන් අලුත්ම එකක්. එක එක සයිස් වලින් තියනව වැඩි ගානක් වෙන්නෙ නැහැ පොඩ්ඩක් හොයල බලන්න
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මචං පිටකොටුවෙ තියනව ගන්න පුලුවන් අලුත්ම එකක්. එක එක සයිස් වලින් තියනව වැඩි ගානක් වෙන්නෙ නැහැ පොඩ්ඩක් හොයල බලන්න

    thanks
     

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    Parana yakadabadu kadawal wala galopuwa wikunanna thiyenwa Rs 500 - 700 ta wage...tikak hoyala balanna...hodama ewa thiyenawa malakada kaalawath nathi ewa LMB ekath ekkama
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    oka use karanna berida bn mokahari wedagat wedakata man kyanne local channel wage balanawat.. :oo:

    No you can't watch local channels but you can watch some religious channels I think.

    signals encrypt karalane machan enne. dish eken karanne signals tika ekathukaraganna eka witharayi, Unit eken eka decrypt karanawa.