පාසලකට උදව්වක් සාර්ථකයි update 1 හෙට උත්සවේ.

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
උඹටත් මේ වැඩේට උදව් කරපු සියලු දෙනාටමත් වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනි.. ඉගෙනගන්න කෙනෙකුට අත දෙනවා කියන්නෙ සෑහෙන ලොකු පිනක්..
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහොම පින් මචෝ උඹට...:yes:

    දිගටම අපේ කට්ටිය උදව් කරයි. සෑම දෙයක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!:D:D:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෙන්සෙයි එකක් මතක තියා ගන්න......
    මිනිස්සු අතර පුත්තලං බූරුවො ඉන්නවා......

    ඔය කරාතේ වගේ ක්‍රිඩාවක් කරන නිසා මං හිතනවා ජීවිතේට මුහුණු දෙන්න ආත්ම ශක්තිය ඇතියි කියලා.....

    කොහොමත් එන වසර අගදී ඔබව අපේ මැරීඩ් ක්ලබ් එකේ කෙනෙක් කන්ටැක්ට් කරාවි. එන වසරේ මේ සත් කාර්යය ඔබට හැමදෙනා ගෙන්ම එකතු කරල කරන්න වෙන්නේ නෑ....ක්ලබ් එකේ අපි ඒක බාර ගන්නවා........

    ඔබට ජය!
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    godak pin machan, apita me wage wadata udawwenna chance eka dunna ekath loku pin kamak machan
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ELAZ MACAHN...UBA EDA MAMA BADU TIKA ARAN DENAKAN UBE BICYCLE EKA HORU ARAN YAI KIYALA SERIN SERE BALA BALA HITAPU VIDIHATA MATA DUKA HITHUNA. UBA KAPU KATTA GENA. UBATA GODAK PIN ME WEDETA. A WAGEMA APIWA SAMBANDA KARAGATHTHATA.
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    උදව් කරපු හැමෝටම ස්තුතියි යාලුවනේ ගොඩක් හොදින් උත්සවේ පැවැත්වුනා.video ටිකක් තියෙනවා මන් හෙට උදේ වරුවේ දාන්නම් යාලුවනේ අද රෑ ආවේ.අද මට හුඟක් සතුටු දවසක්.ඔයාලටත් එහෙමයි කියල හිතනවා. :yes::yes::yes::yes:
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    උදව් කරපු හැමෝටම ස්තුතියි යාලුවනේ ගොඩක් හොදින් උත්සවේ පැවැත්වුනා.video ටිකක් තියෙනවා මන් හෙට උදේ වරුවේ දාන්නම් යාලුවනේ අද රෑ ආවේ.අද මට හුඟක් සතුටු දවසක්.ඔයාලටත් එහෙමයි කියල හිතනවා. :yes::yes::yes::yes: