පාසල් සිසුවා ගුරුවරිය දූෂණය කර මරා දමයි...

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පෙර පාසල් වල කොහෙද බං 17 හැවිරිදි ශිෂ්‍යයෝ:P

    පෙර පාසැල්වත් නොගිය එකෙක් වෙන්න ඕන බන් මු. නැත්නම් තමන්ගෙ අම්ම වගේ ගෑනු කෙනෙකුට මෙහෙම කරන්න පුලුවන්ද?
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අපරාධ හිරබත් කන්නේ වයස 74 ක ස්ත්‍රීයකට ගහන්න ගිහිල්ලා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරු news එකක් වෙන්න ඇති, 74 ගෑණු කොහේද ඉස්කෝලවල උගන්වන්නේ? ඕනෙම කෙනෙක් 60ට කලින්ම විශ්‍රාම යනවා . :yes:

    Machn, me wage news waladi uba hamadama kiyana kathawa ada kiyanne nadda.?:lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපරාධ හිරබත් කන්නේ වයස 74 ක ස්ත්‍රීයකට ගහන්න ගිහිල්ලා

    Aurudu 74 achchi duk widala maruna eka ubata ganak na. E sakkili balla hire yana ekai ubata aula neda.:frown:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,140
    1
    58,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොන්ටිසෝරි ගිය කාලෙ ගුරුවරිය කොල්ලට මොනව හරි තරහයන දෙයක් කරන්න ඇති. ලොකු උනාම ඇවිත් ගේම දෙන්න. ෆිල්ම් එකක් වගේ
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    සමහරවිට o/l , a/l කලාට පස්සේ මොන්ටිසොරි යන්න හිතුන එකෙක් වෙන්ඩැ.

    මහින්ද මාමා වගේ කොල්ලෙක් :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් කවුද බං කිව්වේ මේක කළ එකා පෙර පාසලේ ශිෂ්‍යයෙක් කියලා...:angry::angry:

    අවුරුදු 74 නෙමෙයි, අපි මොන්ටිසෝරි යද්දී අපිට උගන්නපු මිස් තාමත් උගන්වනවා. දැන් 80 ත් පැනල ඇති. මේක බොරු නිවුස් එකක් නෙමෙයි. අද පත්තරවලත් මේ සිද්ධිය ගැන තිබුන.

    LOL ... news ekak kiyawannawath danne nethi un meke inne
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    වයස අවුරුදු 17ක් වී පාසල් සිසුවකු විසින් පෙර පාසල් ගුරුවරියක මරා දමා අනතුරුව දූෂණය කළ සිදුවීමක් පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

    ඝාතනයට ලක් වූ 74 හැවිරිදි පෙර පාසල් ගුරුවරිය සමඟ ඇති කර ගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සැකකරු සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය අප වෙත පැවසීය.

    මෙම ඝාතනයට සම්බන්ධ සිසුවා කිසියම් හේතුවක් මත ගුරුවරියට බැන වැදී ඇති අතර ඒ හේතුවෙන් කෝපයට පත් වූ සිසුවා ඇගේ ගෙල මිරිකා ඝාතනය කර පසුව ඇයව දූෂණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් අනාවරණය කළේය.

    නිළනොලත් ආරංචි මාර්ග වලින් සඳහන් වන්නේ අදාල සිසුවා ගුරුවරියගෙන් මුදල් ණයටගෙන ඇති බවත් ඒවා නොගෙවීම නිසා ගුරුවරිය විසින් තරුණයා මඟතොට ගමන්කරන විට ඇණුම් පද කීම මෙම ඝාතනයට හේතුවී ඇති බවයි. මුලින්ම සිසුවා විසින් ගුරුවරිය ඝාතනය කොට ඇති අතර එම අවස්ථාවේදී ඇයගේ ශරීරය නිරාවරණය වූ නිසා දූෂණයටද ලක්කොට ඇත.