පාසල් සිසුවා ගුරුවරිය දූෂණය කර මරා දමයි...

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    පාසල් සිසුවා ගුරුවරිය දූෂණය කර මරා දමයි...

    35ca7a6bc8056ac21c3ab97b1733febd_L.jpg

    පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයේ දී පෙර පාසල් ගුරුවරියක දූෂණය කර ඝාතනය කළ පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 74 හැවිරිදි ගුරුවරියක් වන අතර ඝාතනයට සම්බන්ධ සිසුවා 17 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසී ය.

    මෙම පෙර පාසල් ගුරුවරිය සමඟ ඇති කරගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර ගුරුවරිය බැනවැදීම හේතුයෙන් කෝපයට පත් වු සිසුවා ඇයව දූෂණය කර ගෙල මිරිකා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.

    මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    :confused::confused::confused::confused:

    Source: asianmirror.lk
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    74 හැවිරිදි ගුරුවරියක් :dull:

    බොරු news එකක් වෙන්න ඇති, 74 ගෑණු කොහේද ඉස්කෝලවල උගන්වන්නේ? ඕනෙම කෙනෙක් 60ට කලින්ම විශ්‍රාම යනවා . :yes:
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    බොරු news එකක් වෙන්න ඇති, 74 ගෑණු කොහේද ඉස්කෝලවල උගන්වන්නේ? ඕනෙම කෙනෙක් 60ට කලින්ම විශ්‍රාම යනවා . :yes:

    ඔය නිව්ස් එක නං අහැව්වා ඊයෙ පෙරේදා :yes: ඒත් වයස ෂුවර් ද දන්නෑ :dull:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    බොරු news එකක් වෙන්න ඇති, 74 ගෑණු කොහේද ඉස්කෝලවල උගන්වන්නේ? ඕනෙම කෙනෙක් 60ට කලින්ම විශ්‍රාම යනවා . :yes:

    පෙර පාසල් බං...විශ්‍රාම ගියාට පස්සේ ස්වේච්චාවෙන් ඇවිත් උගන්වනවා...
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    35ca7a6bc8056ac21c3ab97b1733febd_L.jpg

    පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයේ දී පෙර පාසල් ගුරුවරියක දූෂණය කර ඝාතනය කළ පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 74 හැවිරිදි ගුරුවරියක් වන අතර ඝාතනයට සම්බන්ධ සිසුවා 17 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසී ය.

    මෙම පෙර පාසල් ගුරුවරිය සමඟ ඇති කරගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර ගුරුවරිය බැනවැදීම හේතුයෙන් කෝපයට පත් වු සිසුවා ඇයව දූෂණය කර ගෙල මිරිකා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.

    මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    හොඳට බලපන්...​
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    74 ගුරුවරියගේ මූණ බලන්න බැරිද දන්නෙ නෑ. :dull: කොල්ලා අන්ධ කොල්ලෙක්ද? :dull:
    කුඩ්ඩෙක් ද දන්නෙ නෑ
    යකෝ උගෙ ඉස්කෝලෙ 30, 35 අයිටම් හිටියෙම නැද්ද දැනෙන නෑ 74ක එකක් හොයාගන අරින්න ගියෙ.
     
    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    අවුරුදු 74 නෙමෙයි, අපි මොන්ටිසෝරි යද්දී අපිට උගන්නපු මිස් තාමත් උගන්වනවා. දැන් 80 ත් පැනල ඇති. මේක බොරු නිවුස් එකක් නෙමෙයි. අද පත්තරවලත් මේ සිද්ධිය ගැන තිබුන.
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    අවුරුදු 74 නෙමෙයි, අපි මොන්ටිසෝරි යද්දී අපිට උගන්නපු මිස් තාමත් උගන්වනවා. දැන් 80 ත් පැනල ඇති. මේක බොරු නිවුස් එකක් නෙමෙයි. අද පත්තරවලත් මේ සිද්ධිය ගැන තිබුන.

    :yes::yes::yes: