පාසල් සිසුවා ගුරුවරිය දූෂණය කර මරා දමයි...
පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්රදේශයේ දී පෙර පාසල් ගුරුවරියක දූෂණය කර ඝාතනය කළ පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 74 හැවිරිදි ගුරුවරියක් වන අතර ඝාතනයට සම්බන්ධ සිසුවා 17 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසී ය.
මෙම පෙර පාසල් ගුරුවරිය සමඟ ඇති කරගත් බහින් බස්වීමක් දුරදිගයාම හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති අතර ගුරුවරිය බැනවැදීම හේතුයෙන් කෝපයට පත් වු සිසුවා ඇයව දූෂණය කර ගෙල මිරිකා ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Source: asianmirror.lk

එක බොරුවක් වහන්න තවත් බොරුවක්, 

අනේ මන්දා ලංකාව කොහෙට යනවද කියලා දැන්.... 