තු නේ මාර ඉන්ටියාර
අස්මි අන්ටිපාර
ටන්ට ටකන් ටන්ට
ටන්ට ටකන් ටන්ට
ටන්ට ටකන් ටන්ට
ටන්ට ටකන් ටන්ට
ටන්ට ටකන් ටන්ට
ටන්ට ටකන් ටන්ට
ටන්ට ටකන් ටන්ට
ටන්ට ටකන් ටන්ට
ටන්ට ටකන් ටන්ට
ටන්ට ටකන් ටන්ට
ථූනෙ මාර ඉන්ටියාර
අස්මි මාර ඇන්ටි පාර ටන් ටන් ටන් ටන්...![]()


දුප්.. ඔතන කලර් ලයිට් නෑ බංමට පේන විදියට නම් ඔතන කලර් ලයිට් තියෙන තැනක්..
දෙමව්පියෝ හැප්පෙන්න කියලා උගන්නන්නේ නෑ තමයි..හැබැයි හැප්පෙන්නේ නැතුව යන්න උගන්නන්න ඕනේ..එහෙම ඉගැන්නුවනන් ඔය ලමයා හැප්පෙන්නේ නෑ..හරි හරි ඔයයි ඔයාගේ පවුලේ අයයි මේ විදිහටම පාරේ යන්නකෝ..කිසි අවුලක් නෑ..ඒත් මම මේ කියල තියෙන දේ දැකලා එක්කෙනෙක් හරි මේ වගේ අනතුරකින් බේරුනොත් මට ඒ ඇති..මගේ පවුලේ කෙනෙක්ට මේ වගේ අනතුරක් වෙන එකක් නෑ..මොකද මම කියලා දීලා තියෙන්නේ වාහන වලට හදිස්සි වුනාට තමන් කල්පනාවෙන් පාරේ යන්න ඕනේ කියලා..විශේශෙන් මේ සිදුවීමෙන් පස්සේ..
මම මෙතන ත්රීවීල් කරයගේ වැරැද්ද අනුමත කලේ නෑ..මම කාවවත් සුද්ද කලේ නෑ..මම කියලා තියෙන්නේ මෙතන වාහන එලවන අය ගැනම විශ්වාස නොකර තමන් කල්පනාවෙන් පාරේ යන්න ඕනේ කියන එක..
බලහං කහ ඉර ගාව වෙන වාහන නතර කරල තියෙද්දී අර පකය එන හැටි සක්කිලි අවලමා වගේ රෝන්ග් සයිඩ්.....ලොකු වාහන නතර කරල තියනව මේ පරයා වීවීඅයිපී ද අරහෙම යන්න වල් වේසාව............
පාහරය අඩු ගානෙ නතර කලේවත් නෑ.....
කැ**යට හමන්නවන්න තියෙන්නේ අල්ලලා .............






බහුතරයක් කාලකණ්ණි ඔය වගේ තමා.. ගිය සතියේ මාව බස් එකක් හප්පගෙන ගියා නවත්තන්නේ නැතුව. වෙච්ච දේ මොකක්ද කියලා බලන්නේ නැතුව ඌව එලෝගෙන ගිහින් හරස් කරලා නවත්තලා දුන්නා හොඳ ගේමක්. මට වැඩියෙන්ම කේන්ති ගියේ මූ දැක්කේ නෑල්ලු හැප්පුනා කියලා.මූ අහනවා ඇයි මේ ගහන්නේ කියලා. මං ඇහුවා තොගේ ....විලිරුදාව හැදිලද ඔච්චර හදිස්සි කියලා. මහ කාලකන්නි බං.
![]()



මාව හැප්පුන විදිය අද වගේ මතකයි..
බයික් මැන්ටලයක් කෙළගෙන ඇවිත් ඇන්න..
ඌත් බයික් එක කරකවන් මාරු වෙන්න හැදුවෙ..
මේ පැත්තෙ උන් ටික අල්ලාගෙන තව චුට්ටෙන් ඌව හමගහනව අපේ ගෙදර කට්ටිය නිසා බේරුනේ..
හැප්පුවට ගහන්නෙ නෑ ඇක්සිඩන්ට් කවුරුත් හිතල කරන්නෙ නැහැ නෙ අපි අතිනුත් වෙන්න පුළුවන්..
ඒත් මාරු වෙන එක ?
අම්මේ වැදුන විතරයි අර tv වල වාහනේ එකපාරට ඇගට ඇවිල්ල වාහනේ අපි දැක්ක ගමන් සද්දයක් දාල එතන සීන් එක කට් කරන්නෙ.. අන්න ඒ වගේ..
සලාන් ගෑවා කොහෙවත් චුට්ටක් වත් රිදෙන්නෙ නෑ මුකුත් ම පේන්නෙ නෑ හැබැයි..
මම බලනව බලනව මුකුත් ම පේන්නෙ නෑ කළු පාටයි සේරම.. ටික වෙලාවකින් හරි ගියෙ..
කකුලෙන් කෑල්ලක් නෑ.. අතෙන් කෑල්ලක් නෑ.. වෑන් එකක දාගෙන අරගෙන ගියා මගදී නම් අවුලක් නෑ ඒත් කටේ මොනාද තියනව වගේ තුක් කාල දැම්ම විතරයි දතක් කඩල ගිහින්..
චුට්ටක් ඇගිල්ල දාල අල්ලල බැලින්නම් දත් දෙකක් බාග වෙන්න කඩල ගිහින්..
අනිත් දත් කෑල්ල නම් බඩේද මන්ද හම්බුනේ නෑ
![]()

උබට මෙහෙම නම් ඉතින් කෙල්ලෙක් එක්ක ජිගියක් දාන්න බැරි වෙයි. මගේ නොම්මරේ දීපන් මම එන්නම්...![]()
![]()








මහ කාලකන්නි හු#න්නෙක් නේහ් බං.. බලපංකො අර පොඩි දරුවා විසික්වෙලා යන විදිය..ඒ හප්පලත් පාහර බල්ලා නවත්නන්නෙ නැතුව ගියා නේද.. ඔන්න ඔය වගේ උන්ට නම් ගස් බැඳලා ගහන්න ඕන.. ත්රීවිල් පො#නයො එක්ක කොහොමත් පාරක යන්න බෑ බං.. උන්ගෙ අම්මගෙ අප්පගෙ බූදලේ වගේ උන් පාරෙ යන්නෙ.. වචනයක් කියපු ගමන් පකේ ටෝක් දීගෙන එනවා කෙලින්න..