පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන විශේෂ මාධ්‍ය හමුව🔴

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රවී සෙනෙවිරත්න රවී සෙනෙවිරත්න රවී සෙනෙවිරත්න රවී සෙනෙවිරත්න විතරයි මුගේ කටේ තියෙන්නේ. මුගේ පෞද්ගලික ඇරියස් එකක් කවර් කරනවා නේද රවී එක්ක තියෙන.
    ඔස්ට්‍රේලියාවෙ ඩොලර් 100ට ඉඩම් වික්ක කේස් ආපහු අදින නිසා වෙන්න ඇති😂😂
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    උඹලා හිතන්නේ මේ සීන් එකෙන් මාලිමාවේ චන්ද කැඩෙයිද නැද්ද?
    පිස්සුද ආයිබෝං...
    මේවා නිකං හීනෙන් යන පඩයක් වගෙ....
    හික්.. හික්.. හික්..
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1729489806430.png

    දැක්කද හෙලි කරා :lol: :lol: :lol: