hari hari site eke dala scan එකක්Ehema kiwwada? Office eke hinda Video eka balanan be.
Mu ethakota report ekak eliyata daanne nethnam press ekak thibbe mokatada?
hari hari site eke dala scan එකක්Ehema kiwwada? Office eke hinda Video eka balanan be.
Mu ethakota report ekak eliyata daanne nethnam press ekak thibbe mokatada?
ඔස්ට්‍රේලියාවෙ ඩොලර් 100ට ඉඩම් වික්ක කේස් ආපහු අදින නිසා වෙන්න ඇතිරවී සෙනෙවිරත්න රවී සෙනෙවිරත්න රවී සෙනෙවිරත්න රවී සෙනෙවිරත්න විතරයි මුගේ කටේ තියෙන්නේ. මුගේ පෞද්ගලික ඇරියස් එකක් කවර් කරනවා නේද රවී එක්ක තියෙන.
පිස්සුද ආයිබෝං...උඹලා හිතන්නේ මේ සීන් එකෙන් මාලිමාවේ චන්ද කැඩෙයිද නැද්ද?
උබට සතුටක් දනෙනවනම් එහම හිතමුඋඹලා හිතන්නේ මේ සීන් එකෙන් මාලිමාවේ චන්ද කැඩෙයිද නැද්ද?
මම සතුටුයි ඡන්ද කැඩෙන්නෙ නැත්නම්.උබට සතුටක් දනෙනවනම් එහම හිතමු![]()
PDF එකක් දාල උගේ වෙබ් එකේ...පැය ගානක් කියෝලත් තාම වාර්තාව දාලා නැද්ද?![]()
මූව cid අරන් යයි කියලා හිතන් ඉන්නෙ ෆ්‍රී පබ්ලිසිටි අරන් පාර්ලිමේන්තු යන්න![]()
මේවා පෙරකදෝරු ගැට ආයිබෝං....mona ponnayekda ban muu hena wena haaallak ney kiyawanne
ඔහොමම දැන් මේසෙ උඩට නැගලා සරම උස්සලා live එක ඉවරකරානම් හරි