පාස්පෝට් පෝලිම

thomian

Well-known member
  • May 20, 2011
    13,153
    18,579
    113
    ලංකාවේ මිට්ටෝ හිඟයක් ඇති වෙයි වගේ
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,342
    113
    Dubai wala jobless sri lankansla enna enna wedi wenawa.issarahata refugee camps gahanna wei wage dessert eke.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඇපොයින්මන්ට් දාගන ගියානං කිසි කරදරයක් නෑනෙ. මං එදා ගියා හරියටම වෙලාවට. පැයෙන් ඩොකියුමන්ට්ස් බාර දීල එලියට ආව. වාහනේට වෙලා නින්දක් නිදාගන කාල බීල දෙකට විතර ආපහු ගියා. පැය බාගෙකිං විතර පාස්පෝට්ස් ටික අරගන අපි ආව.