උබල පාස්වර්ඩ් මැනේජ් කරන්න මොනාහරි ස්පෙෂල් ටූල්ස් යූස් කරනවාද ? ඔය password manager ටූල්ස් ෂුවර්ද.. මම ඊමේල් වලට දාලා තියෙන්නේ එක එක පාස්වර්ඩ්. ඒව නම් කමක් නෑ කියමුකෝ. ගොඩක් සයිට් වලට ෂුවර් නැති නිසා එක එක පාස්වර්ඩ් දානව. අමතක වෙනවා 
ඩොක් එකක මේන්ටේන් කරන්නත් පුලුවන්. ඊට අමතරව උබල මොනාහරි පැටන් එකක් හෝ විදියක් කරනවද. අදහස් බෙදාගමු.

ඩොක් එකක මේන්ටේන් කරන්නත් පුලුවන්. ඊට අමතරව උබල මොනාහරි පැටන් එකක් හෝ විදියක් කරනවද. අදහස් බෙදාගමු.