පාස්වර්ඩ් මැනේජ් කරන විදි

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබල පාස්වර්ඩ් මැනේජ් කරන්න මොනාහරි ස්පෙෂල් ටූල්ස් යූස් කරනවාද ? ඔය password manager ටූල්ස් ෂුවර්ද.. මම ඊමේල් වලට දාලා තියෙන්නේ එක එක පාස්වර්ඩ්. ඒව නම් කමක් නෑ කියමුකෝ. ගොඩක් සයිට් වලට ෂුවර් නැති නිසා එක එක පාස්වර්ඩ් දානව. අමතක වෙනවා :lol:

    ඩොක් එකක මේන්ටේන් කරන්නත් පුලුවන්. ඊට අමතරව උබල මොනාහරි පැටන් එකක් හෝ විදියක් කරනවද. අදහස් බෙදාගමු.
     
    • Like
    Reactions: NRTG and D_Mad

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,436
    2,237
    113
    Sri Lanka
    මටනම් password ෆෝමියුලා එකක් තියෙන්නේ. ඒකනිසා අමතක වෙන්නේ නෑ .. මතකත් නෑ ඉතින්. site එකට ගිහින් formula එක දැම්ම password එක ගත්ත. :lol:
    math ehema ekak use karanawa
    eth samahara site wala limitations dala tiyanawane
    ethakota kela wenawa
     
    • Like
    Reactions: dilann

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    Password Manager
    එකක් පාවිච්චි කරොත් එකේත් රිස්ක් එකක් තියෙනවද ! :eek:
    මම නම් ඊමේල් , ෆේස්බුක් , වල SMS Verification System පහසුකම තියෙන නිසා ඒක දාගෙන ඉන්නේ..
    ඒක පාස්වර්ඩ් එකට වඩා ආරාක්ෂිතයි කියලා හිතෙනවා..:yes:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Google password manager එක තමයි. ඒකට unique එකක් දාලා තියෙන්නේ.
     
    • Like
    Reactions: sami_boy

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    real ewata eka pasrword1k, anonymous ewata wenama paswrd1k.. real tikata 2way verification dala thiyenne a service dena ewage..
     
    • Like
    Reactions: NRTG