පාහර_සිංගප්පූරු

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    I have crossed SG and MY immigration many times and I never faced this type of situation. Work as a Real Gentlement in front of the officer and they will never let you down.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගොඩක් වෙලාවට පටලව ගන්නව අපි ඉන්දියන් ගොන් පක්කු කියල ... ඉතින් ඒ වේසාවන්ට ලැබෙන සැලකිලි අපිටත් ලැබීම අරුමයක් නෙමෙයි ...

    එකනම් ඇත්ත. නමුත් ඉතින් ඔෆිසර් passport එක බලලානේ බැන්නේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    Thanks for sharing with us. අනිවාර්යයෙන්ම මේ කට්ටිය කමෙන්ට්ස් දාල තියෙන්නේ හොඳ මිනිස්සු. මේ මිනිස්සුන්ට ෆුල් අප්සට් . චාටර් පොරවල් නොවෙයි. චාටර් පොරවල් නම් උන්ට ගානක් නැහැ. අඩුම තරමේ කමෙන්ට් එකක් වත් දාන්නේ නැහැ.
     
    Last edited:

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    පාහර සිංගප්පූරු ආගමන විගමන නිලධාරීන්


    immigration_and_checkpoints_authority_ica_officer_rude_tourist_cannot_speak_understand_english_0.jpg



    ඇයි බන් සිංගප්පුරු ඉමිග්රේෂන් එකේ උන් ලංකාවේ අයට බල්ලන්ට වගේ කතා කරන්නේ. පහු ගිය දවසක ලංකාවෙන් ගිය කෙල්ලෙක් අම්මත් එක්ක සිංගප්පූරු එයාර්පෝර්ට් ඉම්ග්රේෂන් එකේ පෝලිමේ හිටියා. එයාගේ අම්මා ඉස්සරහින් හිටියේ. ඒ වයසක අම්මට වැඩි දැනුමක් නැහැ. අම්මගේ වාරේ ආවම එයා ඉමිග්‍රේෂන් කවුන්ටරේ ලඟට ගියා. ඒ අම්මට ඉංග්‍රීසි බැරි නිසා දුවත් එතනට ගියා. දුව අම්මට උදව් කරන්න ලඟට ආවම තඩි ඉමිග්‍රේෂන් ඔෆිසර් කෙනෙක් දුවට බැන්නා මිනිස්සු ඉස්සරහා පලු යන්න. ඇයි අම්ම බේබි කෙනෙක්ද උදව් කරන්න කියලා.

    පස්සේ ඒ ගෑනු ළමයාව මට එයාර්පෝර්ට් එකෙන් පිටතදී හම්බ උනා. නිවුසීලන්ඩ් වල ජිවත් වෙන සිවිල් ඉන්ජිනියර් කෙල්ලෙක් . අම්මත් එක්ක සිංගප්පූරු ඇවිල්ල. අම්ම කවදාවත් රට ගිහින් නැති නිසා තමයි තමන්ගේ අම්මට උදවු කරන්න කවුන්ටරේ ලඟට ඇවිත් තියෙන්නේ. පව් ඒ කෙල්ල හොඳටම ඇඩුවා.

    මම ඔයිට කලිනුත් දැකල තියනවා ලංකාවේ අයට මහා සවුත්තු විදිහට තමයි සිංගප්පුරු ඉමිග්රේෂන් ඔෆිසර්ස් ල කතා කරන්නේ. බලුම ඉමිග්‍රේෂන් ඔෆිසර්ස් ල ඉන්නේ සිංගප්පුරුවේ. හැබැයි උන් සුද්දන්ට කතා කරන්නේ පුක දීගෙන සර් කියාගෙන. උන් කවදාවත් සුදු හම තියන උන්ට බනින්නේ නැහැ. ලංකාවේ සමහර උන් හද්ද චාටර් තමා. සමහරු හොරෙන් පනින්න එන්නේ. නමුත් මනුස්සයෙකුට තම ආත්ම ගරුත්වය කියන දේ වටිනවා.

    ඇයි පොන්නයෝ, උං ලංකාව කිව්වාම හොරු හැටියට ගන්නේ. මහ බැංකු හොරු ඉන්නෙ එහෙනේ
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    ඕක Immigration එකේ විතරක් තියන දෙයක් නෙවෙයි. Singapore ඉන්න හැම එකම ඔහොම තමයි. හැබැයි උන ගොඩක් වෙලාවට හිතන්නේ අපි Indian කාරයෝ කියල. Sri Lankan කියල දැනගත්තම නම් ටිකක් OK.
    ඔය මොන මගුලක්වත් නෑ පොත්ත සුදු එකෙක් දැක්කම නම්. දැන් දියුණු වෙලා තිබුනට සුද්දගේ කලේ Singapore කාරයොන්ගේ Job එක තමයි සුද්දන්ට පක්කලි වැඩ කරපු එක.
    ගෑනු කරේ උන්ගේ ළමයි බලාගත්ත එකයි ගෙවල් වල වැඩ කරපු එකයි. මට හිතෙන්නේ උන්ගේ Blood වල තාම ඒ ගතිය තියනවා කියල.
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    දැන් දියුණු වෙලා තිබුනට සුද්දගේ කලේ Singapore කාරයොන්ගේ Job එක තමයි සුද්දන්ට පක්කලි වැඩ කරපු එක.
    ගෑනු කරේ උන්ගේ ළමයි බලාගත්ත එකයි ගෙවල් වල වැඩ කරපු එකයි. මට හිතෙන්නේ උන්ගේ Blood වල තාම ඒ ගතිය තියනවා කියල.

    Do you have a proof? :lol::lol::lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,047
    34,542
    113
    ලංකාවේ උන්ට වෙන රටවල්වලදී දැන් නම් කිසිම ගෞරවයක් නෑ. දැන් ඉතින් තියෙන්නේ තියෙන දෙයක් කාලා බීලා මේකෙම වැටිලා ඉන්න මැරෙනකල්
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    ඕක සින්ගපු විතරක් නෙමේ හැම රටකම වෙන සින් එකක් :) එකෙන් හිතාගනින් අපේ පාස්පෝර්ට් එකට තියෙන සැලකිල්ල :)

    වැඩිය ඕනේ නෑ දැන් මාස 4කත කලින් අපේ ගෙදර අය විසිට් එකකට ඉංග්ලන්ඩ් අවා ( තාත්තා බිස්නස් වැඩ වලට කලින් දෙසැරයක් වගේ ඇවිල්ලා තිබ්බත් අම්මා අවේ මුල් සැරේට england. තාත්තාගෙන් මුකුත් අහන්නේ නැතුව හිනාවෙලා කතා කරපු උන් අම්මගෙන් විනාඩි 15ක් විතර ප්‍රශ්න අහල එව්වේ. තාත්තට බිස්නස් විසා තිබ්බේ අම්මට නොර්මල් විසිටින් විසා )
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada
    සාමාන්‍යයෙන් පවුලක් විදියට කවුන්ටරේ ලගට යන්න පුළුවන් ඔක්කොම පාස්පෝර්ට් එක්ක.

    මේ සිද්දිය සදාරණීය කරණවා නෙවි. එත් සාමන්‍යයෙන් රටක ආගමන විගමන නිලධාරීන් තදින් ඉන්නවා. ප්‍රශ්න අහනවා, එක එක දේවල් චෙක් කරනවා. මේ නිසා අපිත් සමහර වෙලාවට අපහසු තත්වයන්ට ලක්වෙනවා. එක හැටියක්.
    මෙහෙ සුද්දෙක් ඉන්නවා උගේ නම තස්තවාදීකගේ නමට සමානයි. එයා ඇමෙරිකාවට ගිහාම immigration එකෙන් එන්නේ සැහෙන වෙලාවක් වාත වුනාට පස්සේ.

    තව දෙයක්. ලංකාවේ passport එක ලෝකේ සැලකිල්ල කුජීතයි. විසා කෙසේ වෙතත්, සමහර රටවල් හරහා යන්න airport visa ඕනේ. පිස්සු හැදෙනවා
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබේ කතාව නම් හරියටම හරි බන් ඕක මටත් වෙලා තියෙනවා පලු යන්න නම් බැනල නැ අ උනාට උන් කතා කරන විදිහ හොද නැ එක පාරක් මම ගේමක් ඉල්ලාත් තියෙනවා
     

    highlander

    Member
    Jul 8, 2009
    932
    59
    0
    Colombo
    මචන් immigration එකෙ කොහොමත් එක්කෙනා ගානෙ තමයි ගන්නෙ. වෙන සමහර රටවලත් එහෙමයි. ඉතින් ඒ කෙල්ල එක පාරක් කිව්වට අහන්නෙ නැතුව දිගටම යන්න හැදුවනම් බනින එක අහන්න දෙයක් නෑ.

    මගෙ යාලුවෙක්ගෙ අම්මයි තාත්තයි ලගදි තනියෙන් ඇවිත් ගියා කරදරයක් නැතුව. ඉන්ග්‍රීසි පොඩ්ඩක්වත් බැරි කට්ටිය. ඒ කට්ටියට එන්න කලින් immigration form එකක් පුරවල යවල immigration එකේදි flight tickets, passport පෙන්නන්න කියල තිබුන

    ඕනෙම immigration process එකකදි ඉල්ලන්නෙ මේ ටික:
    1. passport
    2. arrival/immigration card
    3. customs declaration (optional)
    4. flight return ticket
    5. accommodation - again optional

    ඉතින් එ කෙල්ල මේ ටික අම්මගෙ අතට දීල යැව්වනම් තනියෙන් යන්න තිබුනා. immigration officer ප්‍රශ්න පත්තරයක් අහන්නෙ නැහැනෙ බන්.

    ලොකු case එකක් නැත්තන් singapore officersla බනින්නෙ නැහැ ලෙසියෙන්. උන්ට ලන්කාවේ ආන්ඩුවේ officerlata වඩා පුදුම ඉවසීමක් තියෙනවා
     
    Last edited:

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28

    එක දවසක් ලොකු පරශ්නයක් උනා අරවින්ද ද සිල්වයි එයගේ පවුලේ අයයි සින්ගප්පූර් immigration එකෙදි .මම එහා පෑත්තේ පොලිමේ හිටියේ.
    ඇතුලට යන්න දෙන්න බෑහෑ කියලා.
    පස්සේ අරවින්ද කතාකරලා විනාඩි 20 කට පස්සේ යන්තම් ඈතුලට යන්න දුන්නා.
    මට ඈහුන හෑටියට නිවු සීලන්ඩ් යන්න තමා කට්ටියම සින්ගපූර් ඈවීල්ලා තිබුනේ.
    අරවින්දට මෙහෙම නම් අනිත් අයට කොහොමද
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,881
    113
    canada

    එක දවසක් ලොකු පරශ්නයක් උනා අරවින්ද ද සිල්වයි එයගේ පවුලේ අයයි සින්ගප්පූර් immigration එකෙදි .මම එහා පෑත්තේ පොලිමේ හිටියේ.
    ඇතුලට යන්න දෙන්න බෑහෑ කියලා.
    පස්සේ අරවින්ද කතාකරලා විනාඩි 20 කට පස්සේ යන්තම් ඈතුලට යන්න දුන්නා.
    මට ඈහුන හෑටියට නිවු සීලන්ඩ් යන්න තමා කට්ටියම සින්ගපූර් ඈවීල්ලා තිබුනේ.
    අරවින්දට මෙහෙම නම් අනිත් අයට කොහොමද

    Lets say you are traveling. What is the difference between Aravinda Silva and You? Nothing. For them, just two persons.