යාළුවනේ,පැගිරි තෙල් වලින් මදුරුවො මැරෙනවද නැත්නම් එතනින් උන් යනවද? ඒවායෙ සිරුරට අහිතකර මොනව හරි තියෙනවද? දන්නෙ නැත්නම් බම්ප් එකක් හරි දාන්න.