ඉන්ඩිගෝ
වයලට්
පර්පල්
මැජෙන්ටා
උඹලට මේ පාටවල් හතර පැටලෙනව නේ...
ඉන්ඩිගෝ කියන්නෙ නං තද නිල් පාටක්.. ඩෙනිම් වල තියෙන්නෙ ඉන්ඩිගෝ කලර් එක
වයලට් සහ පර්පල් ඇවිල්ල දම්පාට වර්ග දෙකක්
වයලට් නිල් පැත්තට බරයි
පර්පල් රතු පැත්තට බරයි
මැජෙන්ට නං ගොඩක් රතු පාටක් තියෙන්නෙ
ප්රින්ටර් වලට දාන පාට තුනෙන් එකක් තමා මැජෙන්ට කලර් එක
Red 75%, Blue 25% = Magenta
Red 50%, Blue 50% = Purple
Red 25%, Blue 75% = Violet