පැටලනෙ පාට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඉන්ඩිගෝ
    වයලට්
    පර්පල්
    මැජෙන්ටා

    උඹලට මේ පාටවල් හතර පැටලෙනව නේ...

    ඉන්ඩිගෝ කියන්නෙ නං තද නිල් පාටක්.. ඩෙනිම් වල තියෙන්නෙ ඉන්ඩිගෝ කලර් එක



    වයලට් සහ පර්පල් ඇවිල්ල දම්පාට වර්ග දෙකක්
    වයලට් නිල් පැත්තට බරයි
    පර්පල් රතු පැත්තට බරයි
    මැජෙන්ට නං ගොඩක් රතු පාටක් තියෙන්නෙ

    violet-vs-purple1.jpg


    ප්‍රින්ටර් වලට දාන පාට තුනෙන් එකක් තමා මැජෙන්ට කලර් එක

    Red 75%, Blue 25% = Magenta
    Red 50%, Blue 50% = Purple
    Red 25%, Blue 75% = Violet
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මට නම් වර්ණඅන්ධතාවය තියේ බං..:yes:

    මගේ පරණ පෝස්ට් වගයක් බම්ප් කළා බං.. :P
    උඹ කියපු නිසා ගොං ත්‍රෙඩ් දාන්නෙ නෑ දැං.. :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගේ පරණ පෝස්ට් වගයක් බම්ප් කළා බං.. :P
    උඹ කියපු නිසා ගොං ත්‍රෙඩ් දාන්නෙ නෑ දැං.. :D
    උඹ දාන සමහර ත්‍රේඩ් හොඳයි..
    ඒවායෙ සාකච්ඡා වෙන කරුණු වටිනවා..
    සමහර ඒවා තමා අවුල..
    :D

    උඹ එක එකා කියන එව්වා අහන්න එපා බ්‍රෝ..
    උඹ කැමති දේ කරපං..
    ;)