පැට්‍රල් 95 ද 92

95 හොදද

  • Total voters
    200

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    දැන් තියන්නේ toyota axio එකක්

    HC IDEL - 388, 2500 RPM - 360

    මේක කලින් කෙනා ගත්ත රිපෝට් එක. මම තාම ගත්තෙ නෑ. කලින් කෙනා නම් 95 ම ගැහුවා කියලා තමයි කිව්වේ.

    ඒකෙත් HC ටිකක් වැඩියි නේද

    ඔය එන්ජිමම තියෙන hrm ගේ ඇලියන් එක 92 ගහලා 30-40 අතර තියෙන්නේ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    ඒකෙත් HC ටිකක් වැඩියි නේද

    ඔය එන්ජිමම තියෙන hrm ගේ ඇලියන් එක 92 ගහලා 30-40 අතර තියෙන්නේ

    එහෙනම් නෝමල් ගහන එක හොද ඇති. මම මේක ස්කෑන් කරා. මොකුත් අව්ලක් නම් නෑ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    ඔන්න දැම්ම.. :D

    95 octane use කරන්නෙ.. Test එක කරපු එකා වැඩිය පෑගුවෙ නෑ.. RPM එක 2300 වගේ ඇත්තෙ.. .

    නිර්දේශ කරලා නැති වාහන වලට 95 ගැහුවම HC වැඩි වෙනවා වගේ නේ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mama Panda ekata gahanne 92 witarai, eeye eke tiyena engine model ekata net eke spec baluwa. 93 gahanna kiyanawa.

    Dan tikak worried.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නිර්දේශ කරලා නැති වාහන වලට 95 ගැහුවම HC වැඩි වෙනවා වගේ නේ

    ඒ වගේ තමයි පේන්නෙ මචන්.. Toyota සේරම වගේ recommend එනේ 90 - 92
    නෙ මචන්.. Toyota 95 recommend එන වාහනත් ගොඩක් අඩුයි..

    HC වැඩි වෙන එක අවුලක් වෙයිද .. :rolleyes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    ඒ වගේ තමයි පේන්නෙ මචන්.. Toyota සේරම වගේ recommend එනේ 90 - 92
    නෙ මචන්.. Toyota 95 recommend එන වාහනත් ගොඩක් අඩුයි..

    HC වැඩි වෙන එක අවුලක් වෙයිද .. :rolleyes:

    උපරිම අගය 1000 යි නේ මචං. අව්ලක් නම් නැති වෙයි. ඒත් බං ඇයි නිකං 95 ගහ ගහ වැඩි කර ගන්නේ. 92 ගහන ඒවගේ රිපෝට් හොදයි වගේනේ මීට වැඩිය. මගේ එකෙත් කලින් අයිති කාරයා 95 ගහලා තමයි HC තුන්සිය ගනං ඇවිත් තියන්නේ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    Mama Panda ekata gahanne 92 witarai, eeye eke tiyena engine model ekata net eke spec baluwa. 93 gahanna kiyanawa.

    Dan tikak worried.

    උංගේ බයිලා බං ඔය එන්ජිමේ Compression ratio එක 9.5 නේ. අපේ එකෙක් ගාව තියනවා‍ ඕකක්. ඌත් ගහන්නේ 92
    ඔය එන්ජිමට 92 වැඩිත් එක්ක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,868
    2
    54,538
    113
    ඒ වගේ තමයි පේන්නෙ මචන්.. Toyota සේරම වගේ recommend එනේ 90 - 92
    නෙ මචන්.. Toyota 95 recommend එන වාහනත් ගොඩක් අඩුයි..

    HC වැඩි වෙන එක අවුලක් වෙයිද .. :rolleyes:

    උපරිම අගය 1000 යි නේ මචං. අව්ලක් නම් නැති වෙයි. ඒත් බං ඇයි නිකං 95 ගහ ගහ වැඩි කර ගන්නේ. 92 ගහන ඒවගේ රිපෝට් හොදයි වගේනේ මීට වැඩිය. මගේ එකෙත් කලින් අයිති කාරයා 95 ගහලා තමයි HC තුන්සිය ගනං ඇවිත් තියන්නේ

    95 රෙකමන්ඩඩ් වාහනවල වගේ කම්ප්‍රෙස් කරන්නෙ නෑනෙ 92 රෙකමන්ඩඩ් ඒවා, ටයිමිනුත් වෙනස් ඇති. ඉතිං 95 92 වගේ බර්න් කළාම Unburnt fuel ඉතිරිවෙනවා ඇති සමහරවිට
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    උංගේ බයිලා බං ඔය එන්ජිමේ Compression ratio එක 9.5 නේ. අපේ එකෙක් ගාව තියනවා‍ ඕකක්. ඌත් ගහන්නේ 92
    ඔය එන්ජිමට 92 වැඩිත් එක්ක.

    Ela, Mamat 95 gahanna hituwe wat ne. Mul dawase indanma 92 tamai gahanne.
    But eeye net eke graph wagayak baluwa. eken tamai tikak degidiyawak awe.
    95 wala cleaning agent tiyenawa kiyanne attada?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    fuel tank eke flap eke gahala thiyenawa machan E10)/ thawa monawada. hariyata balala photo ekak ekkama dannam. eken hadaganna puluwanda ona fuel eka mokakda kiyala....
     
    Last edited:

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    2017? 2018?

    2017 35 and 43 (idle and 2500rpm). 2018 eka thama man mulinma damme.
    me thiyenne 2018 latest eka

    n4cuig.jpg