Manual eke Recomand karala thiyana eka gahanawa kiyala hituwata shed walin denne 95ma kiyala sureda ban...Mata nam hithenna kade aduseeni wedi seeni plain tea eka wage ethi kiala.....Ganan dekakata denne ekama eka wenna barida....
මම දන්නා තරමින් රත්වීම වැඩිවෙනවා නිපදවෙන ශක්ති ප්‍රමානය වැඩි නිසා. 95 ගහන්න ඕන එන්ජින් හදල තියෙන්නෙ ඒ තාපයට ඔරොත්තු දෙන්න.
මම හිතන්නේ ඕක හිතේ කේස් එකක් මචං. අපිට 95 ගැහුවම පිකප් වැඩි කියලා හිතෙනවා මම හිතන්නේ
92 කම්ප්‍රෙස් කරන ප්‍රමානෙම කම්ප්‍රෙස් කරලා බර්න් කරනවනේ ඉතිං අවුලක් නැතුව ඇති.
92 Recommended එකකට 95 ගහන කෙනෙක්ගෙ Emissions report එකක් තිබ්බනං බලන්න තිබ්බ Unburnt fuel වැඩිද කියල 95 ගහපුවාම.

95 neda gahanne aluth car ekata?


ado mageth thiyenne NZT260 2013 ekata mama gahanne 92
thawa mama danna elakiri eka innawa 2014/2015/2016 allion , premio thiayan un 92 gahanne eka awlak da ban![]()
ඒ කියලා තියන්නේ 95 ගැහුවත් කමක් නෑ කියලා. නමුත් 95 ගහන්න ඔනෙ කියලා නෙවෙයි.
92 හොදටම ප්‍රමාණවත්. නිෂ්පාදකයා නිර්දේශ කරන්නේ regular gasoline නේ.



උබ ඊලගට අහන එක දන්නව..
හෙට උදේට Emission test එක දාන්නම්..![]()




Car eka mokakda bn? Emissions report eka balala HC keeyada kiyahanko Idle/2500RPM. Puluwan nam pic ekak danna details ain karala
මම හිතන්නේ ඕක හිතේ කේස් එකක් මචං. අපිට 95 ගැහුවම පිකප් වැඩි කියලා හිතෙනවා මම හිතන්නේ

Car eka mokakda bn? Emissions report eka balala HC keeyada kiyahanko Idle/2500RPM. Puluwan nam pic ekak danna details ain karala


![]()
ඔන්න දැම්ම..![]()
95 octane use කරන්නෙ.. Test එක කරපු එකා වැඩිය පෑගුවෙ නෑ.. RPM එක 2300 වගේ ඇත්තෙ.. .



Elaz!
HC thiyenawa neh sahenna
Edit: And idle 470?![]()
92 neda bn gahanne? HC levels dahanko (Idle/2500rpm)

man langadi indan 92 gahanne. oya report eka gaththa dawas wala gahuwe 92 da 95 da mthaka ne hariyata.
HC
idle(608 RPM) - 5
2500 - 0![]()
but 0 nam enna ba wage ne.Eeta kalin emissions reports walath digatama 0 da thiyenne? 92 kiyala hithamubut 0 nam enna ba wage ne.Eeta kalin emissions reports walath digatama 0 da thiyenne?
92 gahala fuel additive ekak dapan liqui moly wage ekak
Mokakda dan thiyenne? HC kohomada kiyala dahanko. Pic ekak barinam type krla hari kamak na