2017 95 gahanna atthe. kalin owner digatama 95 gahuwa kiwwa. math muladi gahala passe 92 gahanna gaththa. oke co-relation ekak thiyenewada kiyala nam man hariyatma danne ne.
Samaharawita thiyenna bari na
balamu thawa emissions test report dammama2017 95 gahanna atthe. kalin owner digatama 95 gahuwa kiwwa. math muladi gahala passe 92 gahanna gaththa. oke co-relation ekak thiyenewada kiyala nam man hariyatma danne ne.
balamu thawa emissions test report dammamaThanks!
Meka Viva ekak ne? 92 witharak gahana viva ekak hoyaganna wenawa compare karanna![]()

Mokakda bn meh HC kiyanne? meka poddak pahadili karapanko...![]()
HydroCarbons. E kiwwe Cylinder eka athuledi burn wune nathuwa exhaust pipe eken eliyata ena petrol.
Mata hithuwe 92 octane walata tune karapu engines 95 octane walata daranna puluwan uparima seemawata cylinder eka athuledi fuel compress karanne nathi nisa 92 ta wada 95 gahuwama fuel burn nowee ithiri wenawada kiyala.
1500CC nam dan compare karala baluwama 92 gahana eke uparima awith thiyenne 30-40ppm athara, 95 gahapu eke 300+ (ppm)
balamu thawa test results dammoth compare karala

HC 1000th panala neh bn 
Mage eke 60 ganak neh bn ppm, mekata gaththa dawase indanma 95 gahala thiyenne bn.
![]()
Menna mcn bike eke result eka, mekatath gaththa dawase indan 95 thamai gahanneHC 1000th panala neh bn
![]()
Bumpation![]()

1NZ-FE neh engine eka? Use karana octane rating ekai HC keeyada kiyalai kiyahanko![]()
මේ රටේ 95 92 කියලා වෙනසක් නැහැ...ඔය පොම්ප දෙකටම ගහන්නෙ එකම බවුසරෙන්...අත්දැකීමෙන් කියන්නෙ..95දි සොල්ට්රන් වගේ ඇසිටෝන් අඩංගු ඔක්ටේන් බූස්ටර් එකක් දාන එකයි කරන්නෙ...
මේ රටේ 95 92 කියලා වෙනසක් නැහැ...ඔය පොම්ප දෙකටම ගහන්නෙ එකම බවුසරෙන්...අත්දැකීමෙන් කියන්නෙ..95දි සොල්ට්රන් වගේ ඇසිටෝන් අඩංගු ඔක්ටේන් බූස්ටර් එකක් දාන එකයි කරන්නෙ...
(සොල්ට්රෝන් නම් ඔක්ටේන් බූස්ටර් එකක් නොවේ)දැන් කවුරුවත් emission report දාන්නෙ නැහැ වගේ..![]()
![]()
95 Recommended, 1600CC, I4

මොකද මම කොහෙවත් දැකලා නෑ 92 ගහන්න ඕනෙ එකකට 95 ගැහුවම HC එක වැඩි වෙන සීන් එකක් ගැන කව්රුවත් කියලා තියනවා.ඒකේ HC එකට වඩා 92 ගහන ඒවගේ HC එක ටිකක් අඩුයිනේ බං. ඒවගේ ගියේ 40 ක් වගේ නේ. 95 කොහොමත් HC එක වැඩීද කොහෙදෝ.