පැට්‍රල් 95 ද 92

95 හොදද

  • Total voters
    200

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ehema wenne ne machan. oya dekam maruwen maruwata gahana ayath innawa one tharam.

    මාත් අහුවෙන එකක් ගහනව බන්, ඩිපෙන්ඩින් ඔන් වාහන පෝලිම ඇන්ඩ් අවේලබිලිටි. ඔක්කොම සෙට් නම් කලබලයක් නැත්තම් ගහන්නෙ 92. මැනුවල් එකෙ රෙකොමෙන්ඩඩ් 91, ඊ එෆ් අයි කාර් කට්ටක්.
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    පුතේ අහන දෙයක්, කියන දෙයක් සිංහලෙන් අහපං. මම ආස නෑ සිංහල කමෙන්ට් එකක් කෝට් කරලා පඩයෝ වගේ ඉංග්‍රීසියෙන් ලියනවට :angry: මේ සිංහල රටේ ඔක්කොටම සිංහල පුලුවන්නේ.

    නෑ ඔක්ටේන් 95 ට මොකුත් පිරිසිදු කාරක භාවිතා කරන්නෙ නෑ.

    පඩ කමකට නෙමෙයි , මම වෙලවකට එන්නෙ ජංගම දුරකථන මාර්ගයෙන් , වෙලාවකට පරිඝණක මාර්ගයෙන් .
    එතකොට සමහර වෙලාවට මට ඉන්ග්‍රීසියෙන් කොටන එක ලේසියි
    භාශාව එක්ක හැප්පෙනවාද නැත්නම් කොහොම හරි වැඩේ කරන එකද වැදගත් කියලා හිතලා බලන්න .ලංකාවේ අය ඉන්න එලකිරි වෙබ් අඩවිය සිංහල නොවීම ප්‍රශ්නයක් නොවෙයි නම් හදිස්සියට හිතට ආපු එක අහන එක ප්‍රශ්නයක් වෙන්න බෑනෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    :lol::lol: එහෙම උනුත් ඇති හැබැයි බහුතරයකගේ තියන්නේ පඩේ. පැහැදිලිවම පඩේ

    පඩේ තියෙන්නෙ ඉංග්‍රීසියෙන් මොකක්හරි ටයිප් කළාම ඒකෙ තියෙන සුළු වැරැද්දක් පෙන්නල හිනාවෙන උන්ගෙ :yes:

    -රෙප් දෙනවා RIP English කියල :dull:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    පඩේ තියෙන්නෙ ඉංග්‍රීසියෙන් මොකක්හරි ටයිප් කළාම ඒකෙ තියෙන සුළු වැරැද්දක් පෙන්නල හිනාවෙන උන්ගෙ :yes:

    -රෙප් දෙනවා RIP English කියල :dull:

    :yes::yes:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mage vitz ekata 92 geheuwa, balanawa tika dawasak duwala. fuel bulb eka paththu wenakota issellama 5 liters gehuwa balanna, awulak nethi nisa ilaga sere 10 liters gahala den me duwanne. wenasak denune nam nehe. tikak duwala balanawa emission test ekakuth karala...
     
    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    mage vitz ekata 92 geheuwa, balanawa tika dawasak duwala. fuel bulb eka paththu wenakota issellama 5 liters gehuwa balanna, awulak nethi nisa ilaga sere 10 liters gahala den me duwanne. wenasak denune nam nehe. tikak duwala balanawa emission test ekakuth karala...

    මාත් දැන් 92 ගහන්නේ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    mage vitz ekata 92 geheuwa, balanawa tika dawasak duwala. fuel bulb eka paththu wenakota issellama 5 liters gehuwa balanna, awulak nethi nisa ilaga sere 10 liters gahala den me duwanne. wenasak denune nam nehe. tikak duwala balanawa emission test ekakuth karala...

    okata ithin 92 thama gahanna one.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,201
    113
    දැන් තියන්නේ toyota axio එකක්
    HC IDEL - 388, 2500 RPM - 360
    CO - IDEL - 0.56, 2500 RPM - 0.53

    මේක කලින් කෙනා ගත්ත රිපෝට් එක. මම තාම ගත්තෙ නෑ. කලින් කෙනා නම් 95 ම ගැහුවා කියලා තමයි කිව්වේ. ඇත්තද දන්නෙ නෑ.

    ඔන්න අද දුම් පරීක්ෂණය කරා.
    95 වෙනුවට 92 ගහපු එකේ ලොකු ප්‍රගතියක් තියනවා :shocked::shocked:
    මෙන්න අලුත් විස්තරේ
    HC IDEL - 90, 2500 RPM - 70 :shocked::)
    CO - IDEL - 0.01, 2500 RPM - 0.00 :shocked::)
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka

    ඔන්න අද දුම් පරීක්ෂණය කරා.
    95 වෙනුවට 92 ගහපු එකේ ලොකු ප්‍රගතියක් තියනවා :shocked::shocked:
    මෙන්න අලුත් විස්තරේ
    HC IDEL - 90, 2500 RPM - 70 :shocked::)
    CO - IDEL - 0.01, 2500 RPM - 0.00 :shocked::)

    wow patta improvement ekak ne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113

    ඔන්න අද දුම් පරීක්ෂණය කරා.
    95 වෙනුවට 92 ගහපු එකේ ලොකු ප්‍රගතියක් තියනවා :shocked::shocked:
    මෙන්න අලුත් විස්තරේ
    HC IDEL - 90, 2500 RPM - 70 :shocked::)
    CO - IDEL - 0.01, 2500 RPM - 0.00 :shocked::)

    WOWZERS!!!!!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    විශේෂ ස්තූතිය උඹට.
    මේ ගැන ත්‍රෙඩ් එකක් හදලා දාපංකෝ. ගොඩක් උන්ට වැදගත් වෙයි.

    Ow, thawa dethun denekta umba wage karala results danna puluwan nam GTRZ meka gana video ekakuth karanna puluwan kiwwa.

    Shadow1 kamathi karaganna puluwan weida danne na 92 gahanna. Poratath Japan shaken inspection fail wena result awilla thibbe 95 gahala.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Ow, thawa dethun denekta umba wage karala results danna puluwan nam GTRZ meka gana video ekakuth karanna puluwan kiwwa.

    Shadow1 kamathi karaganna puluwan weida danne na 92 gahanna. Poratath Japan shaken inspection fail wena result awilla thibbe 95 gahala.

    මට emission test එක කරන්න තියෙන්නෙ June වල.. ඊට කලින් test එක කරන තව කට්ටිය කිරියෙ ඇති බන්..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    මට emission test එක කරන්න තියෙන්නෙ June වල.. ඊට කලින් test එක කරන තව කට්ටිය කිරියෙ ඇති බන්..

    Digatama 95 gahana wena kawuruth damme nane emission reports umbai whynot1 i withrai damme :(

    Kamak na ithin dan indanma 92 ta switch wela june wala karala balamu test eka. Catcon ekath ikmanata wear out wenawa HC godak wadi wunama.