පැට්‍රෝල් පෝලිම් සහ ත්‍රීවීල් කාරයෝ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    තෙල් කේස් එක ඍජුව දැනෙන්නෙ වාහන තියෙන අයට. මේකෙ ඉන්න ගොඩක් අය මං හිතන්නෙ 100%ක් ම වගේ වාහන පාවිච්චි කරන්නෙ රැකියාවට යන්න හෝ පුද්ගලික ගමන් බිමන් යන්න. ත්‍රීවීල් කාරයෝ පෝලිම් වල ලගින නිසා පෙට්‍රල් නෑ. ආව ගමන් උන් ගහනවා බඩු ඉවරයි. ඒ කතාව ඇත්ත.

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා, ත්‍රීවීල් කාරයො හම්බ කරන් කෑවේ වාහනේ හයර් කරලා. දැන් උන්ගෙ රස්සාව නැති වෙලා. එහෙන් මිනිස්සු හයර් යන්නෙ නෑ, මෙහෙන් තෙල් නෑ. ඉතින් මිනිස්සුන්ගෙ මූලිකම අවශ්‍යතාවක් වෙන දැන් පට්ට හිඟ වෙලා තියෙන ඉන්ධන වලට බ්ලැක් මාකට් එකක් හැදුනා. අර රැකියා අහිමිවූ පිරිස ඒ බ්ලැක් මාකට් එකේ වෙළඳාම් කරන්න ගත්තා. ත්‍රීවීල් කාරයො විතරක් නෙමෙයි හයර් නැති උන ලොරි කාරයො පවා ඕක කරනවා ඇති.

    කිරියෙ අය වගේම සමජෙ ඉන්න යම් පිරිසකුත් කියනවා මේ බ්ලැක් මාකට් එක නැති කරන්න ආණ්ඩුවෙන් පියවරක් ගන්න ඕනෙ කියලා. සාධාරණ රැකියාවක් කරගෙන හිටපු උන්ගෙ රැකියාව නැති වෙන තැනට වැඩ කරපු ආණ්ඩුවෙන් ඉල්ලනවා තමන්ගෙ පවුල් නඩත්තු කරන්න බ්ලැක් මාකට් ඩීල්කරන්න ගත්ත උන්ව නැති කරන්න කියලා. හරිනම් කරන්න ඕන ආණ්ඩුවෙ බලු වැඩ වලට විරුද්ධ වෙන එක නෙමෙයිද? රුසියන් බොරතෙල් ගන්නෙ නෑ කොමිස් ගහන්න උවමනාවට. රටෙන් කෑල්ල කෑල්ල ඇපේට තිය තිය ගෙවන්න බැරි ණය අරන් තෙල් ගෙන්නනවා ඉන්දියාවෙන් අරාබියෙන්. පදු ආණ්ඩුවට බනින එක නතර කරල දැන්. IMF බිබික්කම කටට වැටෙනකන් බලන් ඉන්නවා මුන් ඒ සල්ලි වලින් ප්‍රශ්න විසඳයි කියලා. එච්චර කොන්ද පන නෑ ලංකාවෙ උන්ගෙ.

    ලීටරේ 1000ට ගියත් කමක් නෑලු පෝලිම් නැති වෙනව නම්. වාහන වලින් හම්බ කරන් කාපු මිනිස්සුන්ගෙ බඩගින්න ගැන වගේ වගක් නෑ. නිකම්මු වගේ ඉන්න ත්‍රීවිල් කාරයො විතරක් නෙමෙයි. චූන් පාන් කාරයො, මාළු කාරයො, ඩිලිවරි කාරයො ඔක්කොමත් වාහන වලින් හම්බ කරන උන් තමයි. උන් සාධාරණ රස්සාවක් කරගෙන හිටපු hard working මිනිස්සු. උන්ටත් කෙළම වෙනවා පැට්‍රල් තව ගණන් වැඩි කලාම. එච්චර ආත්මාර්ථකාමියි ලංකාවෙ උන්.

    ඒ කතාව කොච්චර සදාචාර සම්පන්නද කියල පොඩ්ඩක් හිතල බලන්න. ත්‍රීවීල්කාරයො සක්කිලි වගේ පාරෙ යන එක වෙනම කතාවක්. ඒත් උනුත් මේ සමාජෙ අපි වගේම තැලෙන මිනිස්සු. මාසෙ පඩිය ලැබෙන අයට වඩා ඒ මිනිස්සුන්ට පට්ට අමාරුයි ජීවත් වෙන්න.
     
    Last edited:

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    තෙල් කේස් එක ඍජුව දැනෙන්නෙ වාහන තියෙන අයට. මේකෙ ඉන්න ගොඩක් අය මං හිතන්නෙ 100%ක් ම වගේ වාහන පාවිච්චි කරන්නෙ රැකියාවට යන්න හෝ පුද්ගලික ගමන් බිමන් යන්න. ත්‍රීවීල් කාරයෝ පෝලිම් වල ලගින නිසා පෙට්‍රල් නෑ. ආව ගමන් උන් ගහනවා බඩු ඉවරයි. ඒ කතාව ඇත්ත.

    හැබැයි මෙහෙම දේකුත් තියෙනවා, ත්‍රීවීල් කාරයො හම්බ කරන් කෑවේ වාහනේ හයර් කරලා. දැන් උන්ගෙ රස්සාව නැති වෙලා. එහෙන් මිනිස්සු හයර් යන්නෙ නෑ, මෙහෙන් තෙල් නෑ. ඉතින් මිනිස්සුන්ගෙ මූලිකම අවශ්‍යතාවක් වෙන දැන් පට්ට හිඟ වෙලා තියෙන ඉන්ධන වලට බ්ලැක් මාකට් එකක් හැදුනා. අර රැකියා අහිමිවූ පිරිස ඒ බ්ලැක් මාකට් එකේ වෙළඳාම් කරන්න ගත්තා. ත්‍රීවීල් කාරයො විතරක් නෙමෙයි හයර් නැති උන ලොරි කාරයො පවා ඕක කරනවා ඇති.

    කිරියෙ අය වගේම සමජෙ ඉන්න යම් පිරිසකුත් කියනවා මේ බ්ලැක් මාකට් එක නැති කරන්න ආණ්ඩුවෙන් පියවරක් ගන්න ඕනෙ කියලා. සාධාරණ රැකියාවක් කරගෙන හිටපු උන්ගෙ රැකියාව නැති වෙන තැනට වැඩ කරපු ආණ්ඩුවෙන් ඉල්ලනවා තමන්ගෙ පවුල් නඩත්තු කරන්න බ්ලැක් මාකට් ඩීල්කරන්න ගත්ත උන්ව නැති කරන්න කියලා. හරිනම් කරන්න ඕන ආණ්ඩුවෙ බලු වැඩ වලට විරුද්ධ වෙන එක නෙමෙයිද? රුසියන් බොරතෙල් ගන්නෙ නෑ කොමිස් ගහන්න උවමනාවට. රටෙන් කෑල්ල කෑල්ල ඇපේට තිය තිය ගෙවන්න බැරි ණය අරන් තෙල් ගෙන්නනවා ඉන්දියාවෙන් අරාබියෙන්. පදු ආණ්ඩුවට බනින එක නතර කරල දැන්. IMF බිබික්කම කටට වැටෙනකන් බලන් ඉන්නවා මුන් ඒ සල්ලි වලින් ප්‍රශ්න විසඳයි කියලා. එච්චර කොන්ද පන නෑ ලංකාවෙ උන්ගෙ.

    ලීටරේ 1000ට ගියත් කමක් නෑලු පෝලිම් නැති වෙනව නම්. වාහන වලින් හම්බ කරන් කාපු මිනිස්සුන්ගෙ බඩගින්න ගැන වගේ වගක් නෑ. එච්චර ආත්මාර්ථකාමියි ලංකාවෙ උන්.

    ඒ කතාව කොච්චර සදාචාර සම්පන්නද කියල පොඩ්ඩක් හිතල බලන්න. ත්‍රීවීල්කාරයො සක්කිලි වගේ පාරෙ යන එක වෙනම කතාවක්. ඒත් උනුත් මේ සමාජෙ අපි වගේම තැලෙන මිනිස්සු. මාසෙ පඩිය ලැබෙන අයට වඩා ඒ මිනිස්සුන්ට පට්ට අමාරුයි ජීවත් වෙන්න.
    Petrol Wadi karanna one thamai mama nam 100% ekangai ekata petrol koitharam misuse karanawada anawashya dewal walata.diesel Wadi karanna Honda haha oya godak threeweel Aran thiyena un mahansi wela wadak karanna kamathi na eka piliganin unta one Mona magadiyak karala Hari Salli hoyanna nikan endan.
     
    • Like
    Reactions: neo7x and TCB Rox

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Survival of the fittest
    Not jujustifiable. Sadarana na

    ඕක කියන්න පුළුවන් ගෝත්‍රික සමාජෙක නම්. දියුණු සමාජෙක හැමෝම මිනිස්සු. හැමෝටම සම අයිතිවාසිකමක් තියෙනවා හොඳ ජීවන තත්වයක් උදා කරගන්න. මේ වෙලාවෙ දුබලයා නැති වෙලා පල කියල පුළුවන් එකා උඩ එන්න හදනවනම් ඒක මනුස්සකමට තරම් නැති වැඩක්
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Petrol Wadi karanna karanna use karana liters gana adu wenawa nasthiya(trip yanna,rawum Gahanna kalakanni aduwenawa, minissu common transport use karanawa,car eke giyapu eka bike ekak use karanawa, traffic adu wenawa,thaniyama wenada giyapu eka transport share karanawa...etc)aniwaryen loku ganakin Wadi karanna one me rate Enna gonnu hadenna.modayek wage prashnayak diha balanna epa.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Petrol Wadi karanna one thamai mama nam 100% ekangai ekata petrol koitharam misuse karanawada anawashya dewal walata.diesel Wadi karanna Honda haha oya godak threeweel Aran thiyena un mahansi wela wadak karanna kamathi na eka piliganin unta one Mona magadiyak karala Hari Salli hoyanna nikan endan.
    ඔපිස් වල කොල කුරුටු ගාලා මාසෙට 6 figures ගන්න අයගෙන් කී දෙනෙක් සමාජෙට වටින සේවයක් කරනවද? උන්ට මහන්සිවෙලා වැඩක් කරන්න කිව්වොත් කරයිද? ආණ්ඩුවෙ කන්තෝරු වල උන් එහෙම රෙදි උස්සන් එයි වලියට.

    Petrol misuse කරනව කියන්නෙ කොහොමද, ත්‍රීවීල් කාරයෝ ඩිලිවරි කාරයෝ චූන් පාන් කාරයෝ uber pickme කාරයෝ ඔක්කොම ජීවත් වෙන්නෙ ඕකෙන්. ඒක තනිකර අසාධාරණ කතාවක්.
     
    Sen-lu

    Well-known member
  • සැපයුම අඩුවුන ගමන් කලුකඩ හැදෙනව. ඒක නවත්තන එක impossible.

    01.එක්කො වැඩක් පුලුවන් ක්‍රමවේදයක් තියෙන පිරිසක් පාලනේට පත් කරල මේකෙන් තිරසාර විදිහට ගොඩ එන්න ක්‍රමයක් රටක් විදිහට හදන්න ඕන.

    02. නැත්නම් තියෙන corruption එකෙන් ප්‍රයෝජන අරං සර්වයිව් වෙන්න ඕන.

    මම නම් 02 වෙනි ඔප්ෂන් එක තෝරගත්ත. මේ රටේ නිවටයොත් එක්ක පලවෙනි ඔප්ෂන් එක ඇචීව් කරන්න බැරි නිසා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    Not jujustifiable. Sadarana na

    ඕක කියන්න පුළුවන් ගෝත්‍රික සමාජෙක නම්. දියුණු සමාජෙක හැමෝම මිනිස්සු. හැමෝටම සම අයිතිවාසිකමක් තියෙනවා හොඳ ජීවන තත්වයක් උදා කරගන්න. මේ වෙලාවෙ දුබලයා නැති වෙලා පල කියල පුළුවන් එකා උඩ එන්න හදනවනම් ඒක මනුස්සකමට තරම් නැති වැඩක්
    Okkoma goda dagena udata enna be ban. Diyunu ratawal ada me thathweta avith tiyenneth dubalayo atha arala giyapu nisaa.

    Oya 3wheel karayo school yana kale rasthiyaadu gagaha idala katti panala wayasa 18 unu gaman yantham 3 wheel ekak atawagena hambu karanna gaththu un. Eka trend ekak wela tibbe mathak wenakanma.

    mama nam kiyanne tgreewheel karayo wadama welaa yanna one. Sakkili ballo.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    Awlak naha
    Issrahata khomath hire duwanawata wada
    Petrol gahala wikunna eka labay unta
    Karanna dental naha unuth jeewath wenna onee
    Car ballo witaray newey
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    සැපයුම අඩුවුන ගමන් කලුකඩ හැදෙනව. ඒක නවත්තන එක impossible.

    01.එක්කො වැඩක් පුලුවන් ක්‍රමවේදයක් තියෙන පිරිසක් පාලනේට පත් කරල මේකෙන් තිරසාර විදිහට ගොඩ එන්න ක්‍රමයක් රටක් විදිහට හදන්න ඕන.

    02. නැත්නම් තියෙන corruption එකෙන් ප්‍රයෝජන අරං සර්වයිව් වෙන්න ඕන.

    මම නම් 02 වෙනි ඔප්ෂන් එක තෝරගත්ත. මේ රටේ නිවටයොත් එක්ක පලවෙනි ඔප්ෂන් එක ඇචීව් කරන්න බැරි නිසා.
    අන්න ඒකයි. නිවට පොන්නයෝ 2 ඔප්ෂන් එකට ගිය උන්ට බනිනවා, ඔක්කොම අවුල් කරපු උන්ට තාම පුක දෙනවා. 1 ඔප්ෂන් එකට රටක් විදියට යන්න උවමනාවක් නෑ.
     
    • Like
    Reactions: Ruwank28 and Sen-lu

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,229
    113
    ගම මහනුවරයි
    Okkoma goda dagena udata enna be ban. Diyunu ratawal ada me thathweta avith tiyenneth dubalayo atha arala giyapu nisaa.

    Oya 3wheel karayo school yana kale rasthiyaadu gagaha idala katti panala wayasa 18 unu gaman yantham 3 wheel ekak atawagena hambu karanna gaththu un. Eka trend ekak wela tibbe mathak wenakanma.

    mama nam kiyanne tgreewheel karayo wadama welaa yanna one. Sakkili ballo.
    Adu kule parayo kiyala add una nam :yes:👌
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Okkoma goda dagena udata enna be ban. Diyunu ratawal ada me thathweta avith tiyenneth dubalayo atha arala giyapu nisaa.

    Oya 3wheel karayo school yana kale rasthiyaadu gagaha idala katti panala wayasa 18 unu gaman yantham 3 wheel ekak atawagena hambu karanna gaththu un. Eka trend ekak wela tibbe mathak wenakanma.

    mama nam kiyanne tgreewheel karayo wadama welaa yanna one. Sakkili ballo.
    යන්තම් OL පාස් කරගෙන වේසපාලුවෙක්ගෙ පුක ඉඹලා සංස්ථාවකට දෙපාර්තමේන්තුවකට පැන්න උන් ඔයිට වඩා පාඩුවක් මේ රටට කරනවා. වරද උන්ගෙ නෙමෙයි මේ සිස්ටම් එකේ.
     
    • Like
    Reactions: Champ HB

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    යන්තම් OL පාස් කරගෙන වේසපාලුවෙක්ගෙ පුක ඉඹලා සංස්ථාවකට දෙපාර්තමේන්තුවකට පැන්න උන් ඔයිට වඩා පාඩුවක් මේ රටට කරනවා. වරද උන්ගෙ නෙමෙයි මේ සිස්ටම් එකේ.
    Oya degolloma toxic ban.
    System eka wenas karanna minissunta ineth nathnam can't help
     
    • Like
    Reactions: Ozone4

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඔපිස් වල කොල කුරුටු ගාලා මාසෙට 6 figures ගන්න අයගෙන් කී දෙනෙක් සමාජෙට වටින සේවයක් කරනවද? උන්ට මහන්සිවෙලා වැඩක් කරන්න කිව්වොත් කරයිද? ආණ්ඩුවෙ කන්තෝරු වල උන් එහෙම රෙදි උස්සන් එයි වලියට.

    Petrol misuse කරනව කියන්නෙ කොහොමද, ත්‍රීවීල් කාරයෝ ඩිලිවරි කාරයෝ චූන් පාන් කාරයෝ uber pickme කාරයෝ ඔක්කොම ජීවත් වෙන්නෙ ඕකෙන්. ඒක තනිකර අසාධාරණ කතාවක්.
    Trip yanawa,na gewal Wala yanawa,car ekaka giyath thaniyama Yana car keeyakda,motor bike ekaka paying yanna puluwan gamanath status pennanna car eke yanawa,big match walata picketing walata waha perede yanawa,drive in concert kiyala wahana walin gihin sobana danawa,thawa koi tharamda.Ape rate thathwe therenne nathuwa Dana boru show okkoma.danne nathnam gon Katha Nokia endapan.
     
    • Like
    Reactions: Champ HB and neo7x

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොවියාට ගහල බලෙන් උන්ගේ වී ටික අරගෙන අපිට කන්න දෙන්න ඕනේ වගේ ආකල්ප තියෙන එවුන් බලයට පත් උනාම ජිවිත්වෙන එක සැහෙන අමාරුවෙනවා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ත්‍රී වීල් පකයලට කෙල වෙනව බලන් ඉන්නව තරම් සතුටක් තවත් කොයින්ද 🥳

    ලීටරෙ 2000ට වගේ යන්න ඕන, ඕකුන්ට ඔය කාලකන්නි , පින් බත් රස්සාව කරගන්න බැරි වෙන්න. 🥳

    මට නන් 2000 නෙවෙයි, 3000 උනත් ගානක් වත් නෑ ,