පැට්‍රෝල් පෝලිම් සහ ත්‍රීවීල් කාරයෝ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Trip yanawa,na gewal Wala yanawa,car ekaka giyath thaniyama Yana car keeyakda,motor bike ekaka paying yanna puluwan gamanath status pennanna car eke yanawa,big match walata picketing walata waha perede yanawa,drive in concert kiyala wahana walin gihin sobana danawa,thawa koi tharamda.Ape rate thathwe therenne nathuwa Dana boru show okkoma.danne nathnam gon Katha Nokia endapan.
    :lol:
    යකෝ මිනිස්සුන්ගෙ ඕනෑ එපාකම් මොනවද කියල තීරණය කරන්න උඹටවත් මටවත් බෑ. ට්‍රිප් යන එක නතර කරන්න ඕන නම් දිස්ත්‍රික්කෙන් පිටට යන්න පර්මිට් එකක් දෙන්න කියපං කොරෝනා කාලෙ වගේ.

    චූන් පාන් කාරයො මාලු කාරයො කොහොමද ජීවත් වෙන්නෙ පෙට්‍රල් ලීටරෙ 1000ට ගියොත්. පුදුම අසාධාරණ කතාවක්නෙ. අනික නිදහස් රටක මිනිහෙකුට කැමති ගමනක් යන්න පුළුවන්කම තියෙන්න ඕනේ. වරද ට්‍රිප් යන උන්ගෙ නෙමෙයි රට බංකොලොත් කරපු වේසපාලුවන්ගෙ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,229
    113
    ගම මහනුවරයි

    un wena monawa hari karai ethakota e welawa balala :yes: Dan karanta one fuel walata thiyena illuma adu karanta kohoma hari :yes:
    Eka hari apita e minissunge uwamanawa/ ona epa kam theeranaya karanta ba :yes:
    Waraddath deshapaluwonge... but unta bale dunne oya kiyana minissumane... :yes:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    un wena monawa hari karai ethakota e welawa balala :yes: Dan karanta one fuel walata thiyena illuma adu karanta kohoma hari :yes:
    Eka hari apita e minissunge uwamanawa/ ona epa kam theeranaya karanta ba :yes:
    Waraddath deshapaluwonge... but unta bale dunne oya kiyana minissumane... :yes:
    බලේ දුන්නෙ රට හොඳට කරන්න මිසක් රට අපායක් කරන්න නෙමෙයි. උන් බෝම්බ ගස්සලා ලොකු ෂෝ එකක් කරලා ලොරි ටෝක් දීලා මිනිස්සු රවට්ටලා බලේට ආවෙ රට හදනව කියලනේ. දැන් මේකට වග කියන්න ඕන උන් තමයි. දැන් ඒ හුත්තලාටම කියලා ඩිමාන්ඩ් අඩු කරවන්න පැට්‍රල් මිල වැඩි කරාම අර මිනිස්සුන්ට මොකද වෙන්නේ?

    නිවට මිනිස්සු තමන් තමන් අතරෙ බෙදීම් හදාගෙන පාලකයට කියනවා තව පෙට්‍රල් වැඩි කරන්න කියලා. මෙහෙව් උන්ට පෘෂ්ඨවංශීන් කියන එක කොඳු ඇට පේලියක් තියෙන අනික් සත්තුන්ටත් නින්දාවක්
     
    • Like
    Reactions: Champ HB

    Sen-lu

    Well-known member
  • Okkoma goda dagena udata enna be ban. Diyunu ratawal ada me thathweta avith tiyenneth dubalayo atha arala giyapu nisaa.

    Oya 3wheel karayo school yana kale rasthiyaadu gagaha idala katti panala wayasa 18 unu gaman yantham 3 wheel ekak atawagena hambu karanna gaththu un. Eka trend ekak wela tibbe mathak wenakanma.

    mama nam kiyanne tgreewheel karayo wadama welaa yanna one. Sakkili ballo.
    ඔන්න ඔන්න බං උඹේ Survival of the fittest තියරිය crumble වෙනව. ඉගෙන ගත්තද නැත්ද 3 වීල්ද බයික්ද අදාලනෑ තෙල් පෝලිමේ බලය තියෙන්නෙ 3 වීල් කාරයෝ අතේ. උං ඒක කන්ට්‍රෝල් කරනව.

    උඹල අපිවගේඋං එතන fittest අය නෙවෙයි හිතට අමාරුයි තමයි හැබැයි ඒකනෙ බං ඇත්ත. දැං වීක් අඩුකුලේ කියපු වීල් කාරයෝ අපිට වඩා පවර් එකක් වීල්ඩ් කරනව.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Petrol Wadi karama owa auto control wewi wena ratawal Wala wage lankawe unge attitude hadanna ba.ehema puluwan unanam minissunta me gana hithala me prashne me tharam Wadi wenne na.Price Wadi karama me prashne auto wisandewi lankawata hariyana krame eka.Diesel Wadi Karanna nam Honda Maha diesel misuse wenne godak aduwen.petrol nam wadiwennama one kiyala egenagaththu ona ekekta therenawa.
     
    • Like
    Reactions: neo7x

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    ඔන්න ඔන්න බං උඹේ Survival of the fittest තියරිය crumble වෙනව. ඉගෙන ගත්තද නැත්ද 3 වීල්ද බයික්ද අදාලනෑ තෙල් පෝලිමේ බලය තියෙන්නෙ 3 වීල් කාරයෝ අතේ. උං ඒක කන්ට්‍රෝල් කරනව.

    උඹල අපිවගේඋං එතන fittest අය නෙවෙයි හිතට අමාරුයි තමයි හැබැයි ඒකනෙ බං ඇත්ත. අපි තමයි දැං වීක් අඩුකුලේ කියපු වීල් කාරයෝ අපිට වඩා පවර් එකක් වීල්ඩ් කරනව.
    Ekata option eka petrol liter eka 800 k wath karana eka. Adu kule wesige puthala gedatta wela idi eta passe
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,229
    113
    ගම මහනුවරයි
    බලේ දුන්නෙ රට හොඳට කරන්න මිසක් රට අපායක් කරන්න නෙමෙයි. උන් බෝම්බ ගස්සලා ලොකු ෂෝ එකක් කරලා ලොරි ටෝක් දීලා මිනිස්සු රවට්ටලා බලේට ආවෙ රට හදනව කියලනේ. දැන් මේකට වග කියන්න ඕන උන් තමයි.
    Minissuth hurray damma ne? dan unwa baba karanta one na...
    Un vote kale thambinta padamak uganna...
    Jathi wade oluwe thiyagena vote kale...
    Dan itin un punishment eka kanawa :lol:

    Prabalaya issarahata yanawa... dubalaya halenawa...
    Eka hodai ratata :yes:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    Ekata option eka petrol liter eka 800 k wath karana eka. Adu kule wesige puthala gedatta wela idi eta passe
    එතකොට උන් බෝතලේ 2000 කරල පෝලිමට වෙලා ඉඳී :lol:

    මහදැනමුත්තගෙ කතා මතක් වෙනව ප්‍රශ්න වලට සොන්නලු දෙන විසඳුම් දැක්කම
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඇති වෙන්න තෙල් හම්බෙනකල් බ්ලැක් මාකට් නවත්තන්න වෙන්නෙ නෑ.
    Price Wadi unoth black market control wenawa.dan in athe thiyena thel walata witharak temporary profit ekak ganeewi that's it.
     
    Sen-lu

    Well-known member
  • Ekata option eka petrol liter eka 800 k wath karana eka. Adu kule wesige puthala gedatta wela idi eta passe
    ගනන් වැඩි කරාට කලු කඩේ වැටෙන්නෙ නෑ මචං. 800 උනොත් 1500ට 2000ට පිට ඕන තරම් විකුණන්න පුළුවන් බං. අවශ්‍ය තරමට සප්ලයි එක එනකම් මේක විසඳන්නෙ නෑ බං.

    හොඳ ෆියුල් ට්රැකින් සිස්ටම් එකක් හැදුවොත් ටිකක් විතර කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයි. හැබැයි නවත්තන්න නම් බෑ සප්ලයි එක නෝමල් වෙනකම්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Price Wadi unoth black market control wenawa.dan in athe thiyena thel walata witharak temporary profit ekak ganeewi that's it.
    බොරු වැඩනෙ මේ ප්‍රයිස් කොන්ට්‍රෝල් කරන ඒවා. එදා ඉඳලම කැමති නෑ ඕකට, චන්ද ගුන්ඩුවක් විතරයි.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    එතකොට උන් බෝතලේ 2000 කරල පෝලිමට වෙලා ඉඳී :lol:

    මහදැනමුත්තගෙ කතා මතක් වෙනව ප්‍රශ්න වලට සොන්නලු දෙන විසඳුම් දැක්කම
    Ubath hoda threewheel karayekta kiyala aragaththama 3wheel karayonta puka dena eka nawaththagani. Bye.

    ගනන් වැඩි කරාට කලු කඩේ වැටෙන්නෙ නෑ මචං. 800 උනොත් 1500ට 2000ට පිට ඕන තරම් විකුණන්න පුළුවන් බං. අවශ්‍ය තරමට සප්ලයි එක එනකම් මේක විසඳන්නෙ නෑ බං.

    හොඳ ෆියුල් ට්රැකින් සිස්ටම් එකක් හැදුවොත් ටිකක් විතර කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයි. හැබැයි නවත්තන්න නම් බෑ සප්ලයි එක නෝමල් වෙනකම්.
    Tracking system lankawe? Hariyanne ne ban.
    ------ Post added on Jun 25, 2022 at 2:26 PM
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ගනන් වැඩි කරාට කලු කඩේ වැටෙන්නෙ නෑ මචං. 800 උනොත් 1500ට 2000ට පිට ඕන තරම් විකුණන්න පුළුවන් බං. අවශ්‍ය තරමට සප්ලයි එක එනකම් මේක විසඳන්නෙ නෑ බං.

    හොඳ ෆියුල් ට්රැකින් සිස්ටම් එකක් හැදුවොත් ටිකක් විතර කන්ට්‍රෝල් කරන්න පුළුවන් වෙයි. හැබැයි නවත්තන්න නම් බෑ සප්ලයි එක නෝමල් වෙනකම්.
    මේ මෝඩයට ඕක තේරෙන්නෙ නෑ :lol:

    හිඟේ අරින්නෙ නැතුව කොච්චර ගණන් වැඩි කලත් බ්ලැක් මාකට් එක නැතුව යන්නෙ නෑ. බ්ලැක් මාකට් තියෙන්නෙ හිඟකමට මිසක් මිළ වැඩි එකට නෙමෙයි.

    තමන්ගෙ ඇතිහැකි කම ගැන මාන්නෙන් ඉන්න උගත් මෝඩයෝ

    තව ටික දවසකින් හාල් පරිප්පු වලටත් බ්ලැක් මාකට් එකක් හැදුනම මුන් දෙන විසඳුම් බලමුකෝ

    Ubath hoda threewheel karayekta kiyala aragaththama 3wheel karayonta puka dena eka nawaththagani. Bye.

    Tracking system lankawe? Hariyanne ne ban.
    ------ Post added on Jun 25, 2022 at 2:26 PM
    ත්‍රීවීල් කාරයො එක්ක තියෙන තරහ වෙනයි, රටේ ඉන්ධන හිඟ නිසා බ්ලැක් මාකට් එකක් හදිල තියෙන එක වෙනයි මචං. සමහරවිට උඹට තේරෙයි කෑමබීම හිඟ වෙද්දී. මොකද උඹට කාරෙකට ෆුල් ටෑංක් එකක් ගහලා ගෙදර තියලා wfh කර කර ඉන්න පුළුවන් උනාට බඩගිනි උනාම මිදුලටබැහැල පස් අහුරක් අරන් කන්න බෑනේ. එතකොට තේරෙයි අත්‍යාවශ්‍ය දෙයක් නැති උනාම අනික් මිනිස්සුන්ට තියෙන අමාරුව. Bye
    ------ Post added on Jun 25, 2022 at 2:31 PM
     
    Sen-lu

    Well-known member
  • Tracking system lankawe? Hariyanne ne ban.
    ඒක තමයි මචං මම මගෙ පලවෙනි කමෙන්ට් එකෙන්ම කීවෙ. මම නම් ගඟ ගලන පැත්තට ගගේ කරන්ට් එකත් පාවිච්චි කරල පීනනව කියල. වෙන රිලයබල් ඔප්ෂන් එකක් මටනම් පේන්න නෑ බං.
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,342
    113
    ඒක තමයි මචං මම මගෙ පලවෙනි කමෙන්ට් එකෙන්ම කීවෙ. මම නම් ගඟ ගලන පැත්තට ගගේ කරන්ට් එකත් පාවිච්චි කරල පීනනව කියල. වෙන රිලයබල් ඔප්ෂන් එකක් මටනම් පේන්න නෑ බං.
    True. Hodama de ratin panina eka.
     
    • Like
    Reactions: Ozone4 and Sen-lu

    Sen-lu

    Well-known member
  • Munta therenne nane... 1L 1000k kara nam... bike tuk eke yana ewun pain yai...bus eke yai... afford karanta bari car karyoth ehema karai...
    :yes:

    so sapayuma thiyenawa illuma adu wenawa :P black market sun...
    උඹත් කබ්බ වගේ ඉකෝනොමික්ස් laws අලුතෙන් හදන්න ගත්තද? 😂😂